පණ්ඩුකාභය රජතුමා ගැන අපිට අධ්‍යනය කරන්න තියෙන එකම මූලාශ්‍රය තමයි මහා වoශය. එක පැත්තකින් දුටුගැමුණු රජතුමා මහා වoශයේ වීරයා වෙනකොට පණ්ඩුකාභය රජතුමා, "මහා වoශයේ අප්පච්චි" වෙනවා. මහා වoශය ගැන සාකච්ඡා කරපු ලිපියෙ අපි සදහන් කළා වගේම, පණ්ඩුකාභය රජතුමා ගැන මහා වoශයේ තියෙන කරුණු කොච්චරක් දුරට විශ්වසනීයත්වයකින් යුක්තද කියලා අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. පණ්ඩුකාභය පුරාවෘත්තය සිදු වෙලා අවුරුදු 1000කට පස්සෙ තමයි මහා වoශය ලියවෙන්නෙ. ඉතින් මහා වoශය ලියන්න අවුරුදු 1000කට කලින් සිද්ධ වෙච්ච සිදුවීම්වල තොරතුරු මහානාම හාමුදුරුවො අර ගත්තෙ කොහොමද කියලා, මහා වoශයේ කිසිම සදහනක් දාලා නෑ. එහෙනම් අනිවාර්යෙන්ම මේ තොරතුරු අරගෙන තියෙන්නෙ ජනප්‍රවාද, ජනස්‍රැති, ජන කතා, මිත්‍යා කතා වලින් උපුටා ගෙන. ඉතින් සැබෑ ඉතිහාසය ගොඩ නගන කොට අපිට මේ මිත්‍යා කතා, ජනප්‍රවාද මග හරින්න වෙනවා. ඒත් සැබෑ කරුණු මොනවද..??? ජනප්‍රවාද සහ මිත්‍යා කතා මොනවද..??? කියලා අපිට වෙන වෙනම අදුර ගන්නත් අමාරුයි. ජනප්‍රවාදයක් වුණත්, ජන කතාවක් වුණත් කල්ප කාලාන්තරයක් තිස්සේ කටින් කට එනකොට, ඒක වෙනස් වෙන්න පුලුවන්. හරියට අර ගමරාළ කපුටො හත් දෙනෙක් වමනෙ කළා කියන ජන කතාව වගේ. ඉතින් මේවයින් සැබෑ ඉතිහාසය ගොඩ නගන්න අමාරුයි.
ඒ වගේම මහා වoශයේ තියෙන ගොඩක් සිදුවීම් අද්භූතජනක සිදුවීම් වලින් සමන්විත ඒවා. විජය සහ පණ්ඩුකාභය කතාවල ඒවගේ සිද්ධීන් ගොඩක් අපිට දකින්න පුලුවන්. මේවා හරියට හින්දි නළු නිළියන් රගපාන Bollywood Film එකක කෑලි වගේ. මේ වගේ දේවල් සැබෑ ලෝකයේ දකින්න නෑ.
සැබෑ ලෝකයේ වුණා කියලා විශ්වාස කරන්න අමාරුයි. ඉතින් මේ වගේ කරුණු නිසා මහා වoශයේ තියෙන විශ්වසනීයත්වය ගැන ගොඩක් ප්‍රශ්න මතු වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට පණ්ඩුකාභය කතාව ගත්තොත්, රජ මාළිගාවෙන් කුමාරයව අරගෙන හොර රහසේ දොරමඩලාවට යන සේවිකාවට අතරමගදි දඩයමේ ගිහින් රජ මාළිගාවට එන කුමාරවරු සෙට් එක හම්බ වෙනවා. පණ්ඩුකාභය කුමාරයා ඉන්න කූඩෙ අරින්න හදනකොටම, චිත්තරාජයි කාලවේලයි ඌරු වෙස් අරගෙන කුමාරවරු ගාවින් දුවනවා. කුමාරවරු ඌරො දෙන්නව දඩයම් කරන්න හිතාගෙන ඒ දෙන්නගෙ පස්සෙන් දුවනවා. පණ්ඩුකාභය කුමාරයා බේරෙනවා. ඉතින් චිත්තරාජටයි කාලවේලටයි තිබුණනෙ ඒ වෙලේ සද්ධන්ත කුලයේ ඇත්තු දෙන්නෙක්ගෙ වේෂයක් මවා ගන්න. කුමාරවරුන්ට එතනදිම ගහලා මැරුව නම් මේ එක කරදරයක්වත් නෑනෙ. පණ්ඩුකාභය කුමාරයට රජකම ගන්න මේ තරම් කට්ට කන්න ඕන නෑනෙ. හින්දි ෆිල්ම් එකක් ගමු. ශාරුක් ඛාන් වටේ අත් දෙකට තුවක්කු දෙක ගානෙ ගත්තු අය හතළිහක් විතර ඉන්නවා. ඒ ඔක්කොමලා එක සැරේම වෙඩි තියන්න ගන්නවා. ශාරුක් ඛාන්ගෙ අතේ තියෙන්නෙ එක පිස්තෝලයයි. එයත් දඩ බඩ දඩ බඩ ගාලා වෙඩි තියන්න ගන්නවා. අර ඔක්කොම අය එකා පිට එකා පිට මැරීගෙන වැටෙනවා. එයාලා තියන වෙඩි |
එකක්වත් ශාරුක්ගෙ අහලකින්වත් යන්නෙ නෑ. හැබැයි ශාරුක් තියන වෙඩි හැමෝටම, ඉලක්කෙටම වදිනවා.
සල්මන් ඛාන් ලොකු ගොඩනැගිල්ලක වහලයක් දිගේ දුවනවා. පිටිපස්සෙන් ලොකු ගැන්සියක් සල්මන්ව එළවගෙන එනවා. වහලේ ගැට්ටටම ඇවිල්ලා. දැන් වෙන විදිහක් නෑ. හොරුන්ට අහු වෙනවට වඩා හොදයි පල්ලෙහට පනින එක. සල්මන් තට්ටු 12 ගොඩනැගිල්ලෙ වහලෙ ඉදන් බිමට පනිනවා. බිමට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි, සල්මන් වැටෙන්න හිටපු ස්පොට් එක ළගින් ගෝවා පටව ගත්තු ලොරියක් යනවා. ගෝවා ලොරියෙ ගෝවා ගොඩ උඩට වැටෙන සල්මන් බේරෙනවා.
ඇත්තටම මේ වගේ දේවල් සැබෑ ලෝකයෙ වෙන්න විදිහක් නෑ. අපි ඒක දන්නවා. අපිට පෙනුනෙ නැති වුණාට ශාරුක් ඛාන්ලගෙ පිටිපස්සෙ ඒ වෙලෙ අධ්‍යක්ෂකවරු, නළු නිළියො, කැමරා ශිල්පින්, නිෂ්පාදකයො... මේ ඔක්කොම ඉන්නවා. ඒත් ෆිල්ම් එක බලන කොට අපිට මේ මොනවත් මතක නෑ. අපිත් ඔහේ කට ඇරන් බලන් ඉන්නවා.
අපි මුලින්ම කතා කරපු මේ වගේ දේවල් නිසා මහා වoශයේ විශ්වසනීයත්වය ගැන ලොකු ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. ග්‍රන්ථයක් රචනා කරන කොට කතුවරයා ලියන දේ ගැන, කතුවරයම විශ්වාසය තියන්න ඕන. "මම මේ ලියන දේවල් අනාගතයේ මේක කියවන අය පිළිගනීද..???" කියලා හිතන්න ඕන. එහෙම නැත්නම් ඒ වගේ කරුණු ගැන රචනා නොකර ඉන්න ඕන.

ඉතින් පණ්ඩුකාභය රජතුමාගේ සැබෑ චරිත කතාව අපිට මහා වoශයෙන් අධ්‍යනය කරන්න ගොඩක් අමාරුයි. ඉතින් අපිට අවධානය යොමු කරන්න වෙන්නෙ පණ්ඩුකාභය රජතුමාගේ කාර්යය සාඵල්‍ය දිහාවට. ඒත් නොදන්න අයගේ දැන ගැනීම සදහා, මහා වoශයේ තියෙන පණ්ඩුකාභය රජතුමාගේ චරිත කතාව කෙටියෙන් හරි සදහන් කරන්න හිතුවා.
"විජය කුමාරයාගෙන් පස්සෙ අපේ රටේ රාජ්‍යත්වයට පත් වෙන දෙවෙනි ආර්යය වoශික රජතුමාට පුතුන් 10 දෙනෙකුත්, 1 දියණියකුත් හිටියා. දියණියගෙ නම චිත්‍රා. දුටුවන් උන්මාදයට පත් කරන නිසා "උන්මාද චිත්‍රා" කියලා හදුන්වන්න ගත්තා. චිත්‍රාගේ වේලාපත්කඩය පරික්ෂා කරන දෛවඥයෝ චිත්‍රාට පිරිමි දරුවෙක් උපදින බවත්, පිරිමි දරුවා මාමාවරු ඝාතනය කරලා රජකම ලබා ගන්නා බවත් කියනවා. කුමාරවරු (චිත්‍රාගේ සහෝදරයෝ) චිත්‍රාව ඝාතනය කරන්න හදද්දි වැඩිමහල් සහෝදරයා වුණු අභය ඒක වළක්වන්න තර්කයක් ගේනවා. "මේ ව්‍යසනය වෙන්නෙ චිත්‍රා කුමාරයෙක් බිහි කළොත්. ඒ නිසා චිත්‍රාට දරුවෙක් බිහි නොවෙන තැනට කටයුතු කරමු". මේ නිසා සහෝදරවරු චිත්‍රාව එක්ටැම් ගෙයක හිර කරලා, එක්ටැම්ගේ මුර සේවයට චිත්තරාජ, කාලවේල කියන දේශීය යක්ඛ ජන කොට්ඨාසයට අයිති වෙන දෙන්නෙක් පත් කරනවා. ඊට පස්සෙ "දීඝ ගාමිණී" කියලා කුමාරයෙක්, එක්ටැම්ගේ කවුළුවෙන්

සහෝදරවරු තීරණය කරනවා චිත්‍රාව මරන්න. ඒත් වැඩිමලා වෙච්ච අභය, දෙවෙනි පාරටත් චිත්‍රාගේ ජීවිතය බේරනවා. "චිත්‍රාට පිරිමි දරුවෙක් උපන්නොත්, අපි පිරිමි දරුවව මරමු". ඉතින් අනික් සහෝදරවරු මේ සිදුවීමෙන් උපන් කේන්තිය නිමා ගත්තෙ චිත්තරාජ, කාලවේල දෙන්නව ඝාතනය කරලා. මොකද මේ සිදුවීමට වැරදිකාරයො වුණෙත්, වගකියන්න ඕනත් ඒ දෙන්නා. මරණින් පස්සෙ මේ දෙන්නා යක්ෂයන් වෙලා, චිත්‍රාගේ දරු ගැබට අරක් ගන්නවා. චිත්‍රා පිරිමි දරුවෙක් බිහි කරනවා. ඒත් ඒ දරුවා භද්දකච්චායනා බිසවගේ (චිත්‍රාගේ මවගේ) අනුදැනුම ඇතිව විශ්වාසවන්ත මෙහෙකාරියක් අතේ "දොරමඩලාව" කියන ගම්මානයට පිටත් කරනවා. එදාම මාළිගාවෙ සේවිකාවකට ගැහැණු දරුවෙක් උපන්නා. ඉතින් චිත්‍රා ඒ දැරිවිව තමන් යටතේ හදා වඩා ගන්නවා. සහෝදරවරු වැදුම්ගෙට එන කොට, චිත්‍රා අතේ හිටියෙ ගැහැණු දරුවෙක් නිසා චිත්‍රාගේ ජීවිතය බේරෙනවා. පණ්ඩුකාභය කුමාරයව අරන් දොරමඩලාවට යන සේවිකාවට මගදි දඩයමේ ගිහින් එන චිත්‍රාගේ සහෝදරවරු මුණ ගැහෙනවා. මේත් එක්කම කුමාරයව අහු වෙන්න යන කොට, චිත්තරාජ සහ කාලවේල දෙන්නා ඌරන්ගේ වේෂයක් මවා ගෙන ඒ අසලින් දුවනවා. චිත්‍රාගේ සහෝදරවරුන්ගේ අවධානය ඒ පැත්තට යනවා. සහෝදරවරු ඌරන් දෙන්නව දඩයම් කරන්න, උන් පස්සෙන් එළවනවා. කුමාරයා සේවිකාව අතේ ආරක්ෂාකාරීව දොරමඩලාවට යනවා.
දොරමඩලාවට එන කුමාරයාව භාර ගන්න සූදානම් වෙලා හිටපු ගම් නායකයාගෙ (පරුමුඛ ) ගෙදරත් ඒ දවසේම දරු උපතක් සිද්ධ වෙනවා. ඒ නිසා ගම් ප්‍රධානියා රහසිගතව පණ්ඩුකාභය කුමාරයාව තමන්ගේම පුත්‍රයෙක් විදිහට හදා වඩා ගන්නවා. කාලයක් යනකොට පණ්ඩුවාසදේව රජතුමා මිය යනවා. ඊට පස්සෙ අභය කුමාරයා රාජ්‍යත්වයට පත් වෙනවා. කාලයක් ගියායින් පස්සෙ ඝණ තිස්ස කුමාරයා (2 වෙනි වැඩිමලා) අපේ රට පාලනය කරනවා. පණ්ඩුකාභය කුමාරයා ස්වදේශිකයෙක්විදිහට දොරමඩලාවේ හැදෙනවා. ඒත් පරුමුඛ මේ රහස ගැන කාටවත්
|
කියන්නෙ නෑ. කොටින්ම කුමාරයටවත්.ටික කාලයක් ගියයින් පස්සෙ ඝණතිස්ස කුමාරයට ඔත්තුවක් ලැබෙනවා, එදා චිත්‍රා කුමාරියට ලැබුණෙ පිරිමි දරුවෙක්ය. ඒ පිරිමි දරුවා දොරමඩලාව කියන ගොපළු ගමේ ජීවත් වෙනවාය කියලා. පණ්ඩුකාභය කුමාරයාව දැකලා නැති නිසා, ඝණතිස්ස රාජ පුරුෂයන්ව පිටත් කරනවා, දොරමඩලාවෙ ඉන්න ඔක්කොම පිරිමි ළමයිව ඝාතනය කරන්න කියලා. රාජ පුරුෂයෝ දොරමඩලාවට එනකොට ගමේ පිරිමි ළමයි ඔක්කොම ගගේ සෙල්ලම් කර කර හිටියෙ. ඉතින්
|
එතනට එන රාජපුරුෂයෝ පිරිමි ළමයිව ඝාතනය කරන්න ගන්නවා. මේ සිද්ධිය වෙනකොට කුමාරයා ගස් බෙනයක් ඇතුළේ හැoගෙනවා. කුමාරයාගේ ජීවිතය තවත් වතාවක් බේරෙනවා. තවම කුමාරයා ජීවතුන් අතර ඉන්නවා කියලා දැන ගන්න ඝණතිස්ස රජ්ජුරුවො තවත් සේනාවක් එවනවා කුමාරයව මරන්න. සේනාව එන කොට කුමාරයා නිවසට යනවා. ඒ නිසා තවත් වතාවක් කුමාරයා බේරෙනවා. කුමාරයට අවුරුදු 16ක් සපිරෙන මොහොතෙ, පරුමුඛ "පණ්ඩුල" කියලා බ්‍රාහ්මණ පඩිවරයෙක්ට කුමාරයව යොමු
කරනවා. පණ්ඩුල බ්‍රාහ්මණයා කුමාරයාගේ උරුමය ගැන කුමාරයට කියලා දීලා, හොදට ශිල්ප ශාස්ත්‍රය උගන්නනවා. තරුණ වියට එළඹෙන කුමාරයා තමන් ප්‍රගුණ කරපු ශිල්ප ශාස්ත්‍රත් උපයෝගී කරගෙන යුද්ධ කරන්න ලෑස්ති වෙනවා. කුමාරයාගේ හමුදාවට 1200ක පිරිසක් සම්බන්ධ වෙනවා. පණ්ඩුල බ්‍රාහ්මණයගේ පුත්‍රයා වුණු "චන්ද්‍ර"ත් කුමාරයට එකතු වෙනවා. මේ සේනාවත් පිරිවරාගෙන මාමාවරු එක්ක යුද්ධ කරන්න යන කොට කුමාරයට "පාලි" කුමරියව මුණ ගැහිලා, කුමරියව විවාහ කර ගන්නවා. කුමරියගේ පියා, පණ්ඩුකාභයගේ මාමාවරයෙක් (ගිරිඛන්ඩ ශිව ) . මේ නිසා ගිරිඛන්ඩ ශිව හමුදාවක් එවනවා තමන්ගෙ දුවව ආපහු ගන්න. ඒත් හමුදාව පැරදෙනවා. මේ විදිහට රජකම ගන්න පණ්ඩුකාභය අවුරුදු 7ක් සටන් කරනවා. පණ්ඩුකාභයගේ ලොකු මාමා වුණු "අභය", පණ්ඩුකාභයට ඝණතිස්සගේ සැලසුම් කියලා රහසින් පණිවිඩ යැව්වා. ඊට පස්සෙ මාමාවරු එක්ක යුද්ධ කරන්න සේනාවත් අරන් පණ්ඩුකාභය පිටත් වෙනවා. මේ වෙලාවේදී"චේතියා" කියන යක්ෂණිය වෙළඹකගේ වේෂයක් අරන් මේ ගමනට එකතු වෙනවා. මේ වෙනකොට රිටිගල මාමාවරු 8 දෙනෙක් පණ්ඩුකාභය කුමාරයත් එක්ක යුද්ධ කරන්න විශාල සේනාවක් එක්ක බලන් ඉන්නවා (අභය සහ ගිරිඛන්ඩ ශිව හැර ). මාමාවරු 8 දෙනාගේ සේනාවන් එක්ක යුද්ධ කරන පණ්ඩුකාභය කුමාරයා මාමාවරු 8 දෙනාව ඝාතනය කරලා රජකම ලබා ගන්නවා".
|
ඒත් අපි සාකච්ඡා කළ යුත්තේ අද්භූත සිදුවීම්වලින් වටවෙලා තියෙන පණ්ඩුකාභය චරිත කතාව ගැන නෙවේ. අපි සාකච්ඡා කරන්න ඕන පණ්ඩුකාභය රජතුමාගෙන් අපේ රටට වුණු සේවාව ගැනයි.
අනුරාධපුරය රාජධානියක් විදිහට පිහිටුවන්නෙ පණ්ඩුකාභය රජතුමයි. ඒක නිසා අනුරාධපුර රාජධානියේ පළවෙනි පාලකයා (රජතුමා) වීමේ ගෞරවය පණ්ඩුකාභය රජතුමාට හිමි වෙනවා. රජතුමා අනුරාධපුරය අපේ රටේ අග නගරය කරනවා. අනුරාධපුරය හැම නාගරික ලක්ෂණයකින්ම සමන්විත කරනවා. රජ මාළිගා, උද්‍යාන, මo මාවත්, සොහොන් පිට්ටනි, ධාන්‍යාගාර, වෙළදසැල්, කොටු පවුරු, ආගමික සිද්ධස්ථාන ..... මේ හැම එකක්ම නිර්මාණය කරනවා. මේ විදිහට ගොඩ නගා ගන්න නාගරික පාලනයේ පළවෙනි නගර ගුත්තික( නගර පාලකයා) විදිහට තමන්ගෙ ලොකු මාමා වුණු අභයව පත් කරනවා. නගර පාලනය විතරක් නෙවේ ග්‍රාම පාලනයත් සoවිධානය කරනවා. ගමත් නගරයත් යා කරනවා. ඒ ඒ ගම්මානවලට ග්‍රාම සීමා නියම කරනවා. ගමේ පාලනය ක්‍රමානුකූලව ගොඩ නගන්න හැම ගමකටම නායකයන් පත් කරනවා.
විජයාවතරණයෙන් පස්සෙ අපේ රටේ රජ වුණු පාලකයන් අතරින් පණ්ඩුකාභය තමයි අපේ රටේ ස්වදේශීය (යක්ඛ,දේව,නාග,රාක්ෂ ) ජන කොට්ඨාශවල සහයෝගය ඇතිව බලයට පත් වුණු පළවෙනි රජතුමා. මරණයත් එක්කම උත්පත්තිය ලබපු පණ්ඩුකාභය කුමාරයා පුoචි කාලයේ ඉදන්ම හැදුනෙ වැඩුනෙ දේශීය ජනතාවත් එක්ක. පරුමුඛ ඇතුළු යක්ඛ ගෝත්‍රික ජනයාගේ රැකවරණය යටතේ හැදී වැඩෙන පණ්ඩුකාභයට අධ්‍යාපනය ලබා දෙන්නේ පණ්ඩුල කියන බ්‍රාහ්මණයයි.තමන්ට උරුම විය යුතු රජකම ගැනීමට පණ්ඩුකාභය කුමාරයා සැලසුම් කළා. ඔහුගේ සිවිල් හමුදාව , තනිකරම දේශීය ජනතාවගෙන් සැදුම් ලත් එකක් වුණා. මේ නිසා පණ්ඩුකාභය , අපේ යක්ඛයන් සමග එකතු වෙනවා.ඒ තමන්ට රජකම ලබා ගැනීමට උදව් උපකාර කළ නිසා. රජකම ලැබුණායින් පස්සේ , අපේ රටේ දේශීය ජනතාවට විශාල වශයෙන් රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා. පණ්ඩුකාභය අපේ රටේ දේශීය සහ විදේශීය ජනතාව සමගි කරවනවා. විජයගෙන් ආරම්භ වෙච්ච ඉන්දීය ආර්යය රාජ පරපුර පණ්ඩුකාභයගෙන් පස්සේ අවසන් වෙනවා. විජය කුමාරයා අපේ රටට ගොඩ බහින කොටත් අපේ රටේ සිoහල ජාතිය තිබුණා. විජයගෙන් සිoහල ජාතිය ඇති වුණා කියන එක බොරුවක්. ඉස්සර ඉදන්ම අපේ රට හදුන්වලා තියෙන්නෙත් "සිoහලද්වීපය" කියලයි. අපේ රටේ ඒ වෙනකොට ජන කොට්ඨාශ 4ක් ජීවත් වුණා. මේ

අය ඔක්කොම එකතු වුණාම තමයි සිoහල වෙන්නෙ.
යක්ෂ+නාග+දේව+රාක්ෂ= සිව්හෙල =සිoහල සිව්හෙලය = සිoහල නිසා , අපේ රටේ මුල් පදිoචිකරුවන් සිoහලයන් වෙනවා. පණ්ඩුකාභය රජතුමා , ඉන්දීය ආර්යය වoශිකයන් සහ දේශීය සිව් හෙළයන් සමගි කරනවා. ඊට පස්සේ ආර්යයන් සහ සිව් හෙළයන් , එකට එකතු කරලා "සිoහල" කියලා හදුන්වන්න පටන් ගත්තා.අද වෙනකොට සිoහලයන් යක්ඛ,නාග,දේව,රාක්ෂ,ආර්යය යන ජන කොට්ඨශ වල සම්මිශ්‍රණයක් වෙලා. ඒත් ආර්යයන් අපේ රටට 20%ක් ආවත් , ඉතිරි |
80% හෙළයන්. ඒ ඒ අය සම්මිශ්‍රනය වුණාම , අපේ ඇතුළෙ තියෙන ජානවල වැඩි කොටසක් තියෙන්නේ දේශීය හෙවත් හෙළයා සතු ජානයන්. අන්න එතනින් පස්සෙ තමයි හෙළයා / ශ්‍රී ලාoකිකයා කියන සoකල්ප බිහි වෙන්නෙ.
ඒ වගේම පණ්ඩුකාභය රජතුමා අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන පදනම සකස් කරන්නත් පියවර ගන්නවා. පණ්ඩුකාභය රජතුමා අභය වැව (බසවක්කුලම වැව ) නිර්මාණය කරනවා. අපේ රටේ පළවෙනි වැව නිර්මාණය කළේ පණ්ඩුකාභය රජතුමා කියලා කියන කතාව අද සමාජ ගත වෙලා තිබුණත්, ඒක කොච්චර දුරකට වලoගුද කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. මොකද විජය රජතුමත් වැව් දෙකක් නිර්මාණය කළා (නිශ්චිතවම හදුනා ගෙන නැත ) පරණ පොත්පත්වල සදහන් වෙනවා. ඒ විතරක් නෙවේ. විජය රජතුමා අපේ රටට එන්න කලින් ඉදන්ම අපේ රටේ වැව් තිබ්බ බවට සාක්ෂි අපිට ලැබිලා තියෙනවා.
කුවේණිය විජය ඇතුළු 700ක පිරිසට බතින් සoග්‍රහ කළා කියලා මහා වoශයේ සදහන් වෙනවා. ඒ කාලෙත් 700ක පිරිසකට එකවර බතින් සoග්‍රාහ කරන්න තරම්, අපේ රටේ ආර්ථික සරුසාරව තිබුණා. ඒ විජය එන්න බොහෝ කලකට පෙර ඉදන්. නූතනයේ බොහෝ දෙනා පිළිගන්න විදිහට , ලක්දිව ජනාවාස කළෙත්,ගoගා ආශ්‍රිත බිම් තෝරා ගෙන, කෘෂි කර්මය අපට හදුන්වා දුන්නෙත්, අපගේ ප්‍රධාන ජීවනෝපාය විදිහට කෘෂි කර්මය හදුන්වා දුන්නෙත් විජයගෙන් පස්සේ ආපු ආර්යය වoශිකයන්. එහෙනම් මේ මතය තවදුරටත් වලoගු වෙන්නේ නෑ. කෘෂි කර්මයට අත්‍යවශ්‍යය සාධකයක් තමයි ජලය කියන්නේ. ඒක නිසා විජය අපේ රටට එනකොටත් දේශීය ජනතාව, ගoගා ආශ්‍රිතව ජනාවාස ඉදි කරගෙන , වැව් නිර්මාණය කරලා, කෘෂි කර්මය ආරම්භ කරලා තිබුණා. නැත්නම් කොහෙන්ද 700ක පිරිසකට එකවර බතින් සoග්‍රාහ කරන්නේ...????
ඒ නිසා අපේ රටේ පළවෙනි වැව ඉදි කිරීමේ ගෞරවය පණ්ඩුකාභය රජතුමාට දෙන්න බෑ. එහෙම දෙන එක මොන තරම් අසාධාරණද..??? ඒත් පණ්ඩුකාභය රජතුමා අභය වැව නිර්මාණය කරලා අපේ රටේ ආර්ථිකය නගා සිටුවන්න කරපු උත්සාහය අපි අගය කරන්න ඕන. පණ්ඩුකාභය රජතුමා ආගමික සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරපු පාලකයෙක්. හැම ආගමකටම එතුමා අනුග්‍රහය දක්වනවා. තමන්ට රජකම ලබා ගන්න උදව් උපකාර කරපු චිත්තරාජ, කාලවේල, චේති, බලවාමුඛි වගේ යක්ඛයන් වෙනුවෙන් දේවාල ඉදි කරනවා. ඒ වගේම ජෛන සහ බ්‍රාහ්මණ පූජකවරුන්ට තම තමන්ගේ ආගමික කටයුතු කර ගෙන යන්න "සිවිකා" සහ "සොත්ථි" නමින් ශාලා වර්ග ඉදි කරනවා. පණ්ඩුකාභය රජතුමා අපේ රටේ අවුරුදු 70ක් රජකම් කරනවා. අවුරුදු 70ක් කියන්නෙත් එසේ මෙසේ ගාණක් නෙවේ. අඩුම ගානෙ අවුරුදු 90ක්වත් ජීවත් වෙන්න ඇති.
පණ්ඩුකාභයගෙන් පස්සෙ පණ්ඩුකාභයගේ පුත්‍රයා වුණු "මූටසීව" රාජ්‍යත්වයට පත් වෙනවා. මූටසීව ගොඩක් සෞන්දර්යට ඇලුම් කරපු රජ කෙනෙක් විදිහට තමයි සදහන් වෙන්නෙ. මහ මෙව්නා උයන ඉදි කරන්නෙත් මූටසීව රජතුමාගේ අදහසකට අනුවයි. මූටසීව රජතුමාට පිරිමි දරුවන් 10 දෙනෙකුත්, ගැහැණු දරුවන් 2නෙකුත් ඉදලා තියෙනවා. මූටසීව රජතුමාගෙන් පස්සේ, මූටසීව රජතුමාගේ දෙවෙනි පුත්‍රයා වුණු දේවානම්පියතිස්ස රජතුමා සිoහාසනයට පත් වෙනවා.

0 comments:
Post a Comment