Wednesday 5 June 2013

Posted by Unknown On 08:04
මෞර්ය අධිරාජ්යඑ බිඳ වැටීමෙත් සමඟ වයඹ දිග ඉන්දීයදේශයට කඩා වැටුණු විදේශීය වංශිකයන් අතරින් කුෂාණ වරුන්ට හිමි වන්නේ සුවිශේෂ ස්ථනයකි. මෞර්ය අධිරාජ්යු බිඳ වැටෙනවාත් සමඟ වයඹ දිග ඉන්දියානු පරිකලදේශයට කඩා වැදුණු විදේශීය වංශිකයන් අතර ගරී ක්වරුන් (යවන යම් පර ව මාණයකටය වැදගත් වේ. ඒ. කරිය .පූ. 327 දී වයඹ දිග ඉන්දීය පරීක්දේශය මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්යාය ආකරකඩකමණය කොට ගරී ක ජනපද ආරම්භ කළ නිසාය. ඇලෙක්සැන්ඩර් අධිරාජ්යාක ඉන් අනතුරුව වයඹ දිග ඉන්දියානු පරසායදේහය තුළ ගරී ක්වරු බලවත් වෙමින් කප්පම් ලබාගැනීම පරදියදේශ වරින් වර යටත් කර ගැනීම සිදුකළ නිසාය. ඉන්පසුව වයඹ දිග ඉන්දියාව ආකරර යමණය කළ ශකවරුන්ද යම් පරු. මාණයකට වැදගත් වේ. ඔවුන් වයඹ දිග පරළ දේශයේ රාජධානී පිහිටුවා ගැනීමට උත්සහ දැරුවත් බලවත් වීමට නොහැකි විය. එනම් පරාඋත්දේශීය වශයෙන් යම් දේශපාලන බලයක් ස්ථාවර කර ගැනීමට ඔවුන් සමත්වී ඇත. මේ හැරුණු විට මෞර්ය අධිරාජ්යා බිඳ වැටෙනවාත් සමඟම වයඹ දිග ඉන්දියාවට කඩා වැදුණු තවත් විදේශීය වංශයක් වූ පර්තියන් (පල්ලව එතරම් වැදගත් නොවේ. ඔවුන් පාලකයන් කිහිපදෙනෙකුට සීමා වූ දේශපාලන බලයක් ගොඩනගා ගත් නිසාය. මෞර්ය අධිරාජ්ය බිඳවැටෙනවාත් සමඟම වයඹ දිග ඉන්දියාවට කඩා වැදුණු කුෂාණවරුන් ඉහත සඳහන් කළ අනෙකුත් විදේශීය රාජ්යග වංශ යටපත් කොටගෙන වයඹ දිග ඉන්දියාව තුළ පරිද බල අධිරාජ්යායක් නිර්මාණය කරනු ලැබිණි. මෙහිදී මෙලෙස ගොඩනැගුණු කුෂාණ අධිරාජ්ය යේ බලය මධ්යම ආසියාව (ඇෆ්ගනිස්ථාන්, කාබුල්, කන්දහාර්, උතුරු ඉන්දියාව හා නැගෙනහිර ඉන්දියාව දක්වා විහිදුණු විශාල අධිරාජ්ය ක් ගොඩනගාගත් හෙයින් කුෂාණ වරුන් වැදගත් වේ. කුෂාණ යුගය පිළිබඳ අධ්යඩයනය කිරීමේදී මහායානා බෞද්ධ ගරධිරන්ථ සඳහා වැදගත් තැනක් හිමිවේ. එනම්, අශ්ව ගෝෂ වත්ස්යා මිතර ාබ නාගර්ජුන පාර්ෂව, සංඝ රක්ඛිත ආදී ශ්රේවෂ්ඨ මහායානික දාර්ශනිකයන්ගේ වාර්තා වැදගත්වේ. මීට අමතරව චීන හා ටිබෙට් වාර්තා, හියුංසාන් සාන් හිමියන්ගේ වාර්තා, හැංෂු රාජ්යර වාර්තා මෙන්ම මේ හැරුණු විට කුෂාණ යුගයේ ලියවුණ අභිලේඛන කාසි හා නටඹුන් මෙම යුගය අධ්යහයනය කිරීමේදී බෙහෙවින් වැදගත්වේ. කුෂාණ වරුන් පිළිබඳ විමසා බැලීමේදී ඔවුන් වයඹ දිග චීනයෙන් සංකරණ් මණය වූ යුඒචී ගෝතර් වයට අයත්වේ. එම යඒවී ගෝතරිිබඳකකයන් පරකර ථම වරට බැක්ටිරම දයානා සොගරීේ ටයානා යන පරා බදේශවල පදිංචි විය. අනතුරුව මොවුන් ගෝතර වර 4ට කැඞී ගිය අතර ඉන් එක ගෝතරාරීයක් වූයේ කුෂාණ වරුන්ය. කුෂාණ රාජ වංශයේ ආරම්භක පාලකයා වන්නේ 1 වන කුජුල කැඞ්ෆයිසජ්ය. ඔහු කරි .ව. 1 ශතවර්ෂයේ දී පමණ බලයට පත්ව ඇත. මොහු පර්කුථමයෙන් බැක්ටිර කියානා හා සොගරිතර යානා යන පරණ දේශවල බලය තහවුරු කරගත් බව චීන වාර්තා වල සඳහන්වේ. වයඹ දිග ඉන්දියාවේ ඈත කෙළවරේ පිහිටි පරරු දේශ වලින් කරොෂ්ඨ අක්ෂදර වලින් ලියා ඇති ශිලා ලේඛණ වලට අනුව මොහුගේ බලය එම පර්ෂ දේශ දක්වා ව්යාිප්ත වුණු බවට අධ්යචනය කළ හැක. 1 කුජුල කැඞ්ෆයිසජ් ගෙන් අනතුරුව කුෂාණ යුගයේ දෙවන පාලකයා බවට පත්වූයේ ii කුජුල කැඞ්ෆයිසජ් හෙවත් වීම කැඞ්ෆයිසජ් ය. චීන වාර්තා වලට අනුව මොහු විසින් වයඹ දිග ඉන්දියාවේ සැලකිය යුතු දේශපාලන බලයක් ස්ථාවර කරගත් බව සඳහන් වේ. මොහුගේ රාජ්යපබලය තක්ෂිතලා, පංජාබ් යන පර දේශ වල ව්යා්ප්තව පැවතුණි. මේබව මෙම පර ප දේශවලින් හමුවූ ශිලා ලේඛණ වලින් අනාවරය කරගෙන ඇත. තවද මෙම රාජ්යල කාලයට අයත් කාසි විශාල පරගෙ මාණයක් හා නටඹුන් රැසක් පංජාබ්, තක්ෂිලා, කන්දහාර්, කාබුල් හා මථුරා යන පරමාණදේශ වලින් ද හමු වී ඇත. මේ අනුව පැහැදිලි වන්නේ ඔහුගේ දේශපාලන බලය මථුරා පර න දේශ දක්වා පැතිරව පැවති බවයි. උතුරු ඉන්දියාව එක්පසෙක ගරී න ක අක්ෂවරද, තවත් පසක කරෝෂ්ඨ අක්ෂුර වලින් ලියන ලද පාඨ අන්තර්ගත කාසි හමු වී ඇත. ඉන්දියාවේ පැරණිතම ශිලාලිපි වල තිබූ කරෝෂ්ඨ අක්ෂ ර හා බරා වීහ්මීය අක්ෂේර හඳුනා ගැනීමට මෙම කාසි වඩාත් පර අ යෝජනවත් වේ. වීම කැඞ්ෆයිසජ් රජුව, සර්වලෝක, ඊෂ්වර, මහේෂ්වර යන විරූඪ නාමයන්ගෙන් හඳුන්වා ඇත. ඔහුට අයත් ඇතැම් කාසිවල ශිව දෙවියන්ගේ වාහනය වන ගවයා සංකේතවත් කර තිබීම නිසා ඔහු හිංදු හෙවත් ශිව භක්තිකයෙකු බවට පත්වී ඉන්දියානුවකු ලෙස පාලන කටයුතු කළ බව සිතිය හැක.
කණිෂ්ක රජු(ක්රි .ව 78-101)
ii කුජුල කැට්ෆයිසජ් ගෙන් අනුතුරුව බලයට පත් වූයේ කුෂාණ යුගයේ ශ්රේජෂ්ඨතම පාලකයා වූ කණිෂ්ක රජුය. වීම කැඞ්ෆයිසර් ගේ හා කනිෂ්ක අතර පවතින ඥාතීත්වය පැහැදිලි කර ගැනීමට නිවැරදි සාක්ෂිෂ ලැබී නැත. ඒ කෙසේ වෙතත් කරිමට .ව. 78 දී ශක වර්ෂ කරතුරමය ආරම්භ කිරීමෙන් බලයට පත් වූ කණිෂ්ක රජුගේ කාලපරිච්ඡේදය ඉන්දීය දේශපාලන ඉතිහාසයේ මෙන්ම ආගමික, සංස්කාතික, ආර්ථික වැදගත්ම කාල පරිච්ඡේදයකි. කරි් .ව. 78-101 අතර කාලයේ කනිෂ්ක රජු පෙෂාවෝර් හෙවත් පුරුෂපුරය මුල් කරගෙන සිය දේශපාලන බලය බරණැස දක්වා විහිදී උතුරු ඉන්දියාව සහ මධ්යග ආසියාව දක්වා ඇතුලත විශාල පරචදකදේශයක දේශපාලන බලයක් ගොඩනගා ගැනීමට සමත් වී තිබේ. කණිෂ්කගේ දේශපාලන කටයුතු පිළිබඳ විමසා බැලීමේදී චීන සහ ටිබෙට් වාර්තා වැදගත් වේ. එම වාර්තා වලට අනුව ඔහුගේ දේශපාලන බලය සාකේත පාඨලී පුතරමස මගධ අගනුවර දක්වා ව්යාාප්තව පැවති බව සඳහන් වන අතර තව දුරටත් කණිෂ්ක රජු සාකේත හා පාඨලී පුතරව පාලකයන්ව පරාජයට පත් කොට ඔවුන්ව කණිෂ්ක ගේ රාජ සභාව පෙෂාවෝරය ට ගෙන ආ බව පාඨලීපුතරණේ යේ විසූ අශ්ව ගෝෂ හිමියන්ගේ වාර්තාවල සඳහන්වේ. එසේම කණිෂ්ක රජුගේ තුන්වන රාජ්යයවර්ෂයේ දී කරිරය .ව. 81 ලියවී ඇති සාරානාත් ශිලාලේඛනයට අනුව කනිෂ්කගේ බලය බරණැස දක්වා විහිදී පැවති බව දැක්වේ. ඊට අමතරව මථුරාවෙන් හමුවී ඇති ශිලා ලේඛණයකට අනුව සිය දේශපාලන බලය සින්ධි, රාජපුඨානා(ථාර්), මාල්වා , කතියවාර් යන පරකගේදේශ දක්වා ව්යාපප්තව පැවති බව සඳහන් වේ. දැනට සාංචි කෞතුකාගාරයේ දක්නට ඇති කණිෂ්කගේ ශිලා ලේඛණයක ඔහුගේ පාලන බලය මාල්වා දක්වා ව්යා්ප්තව පැවති බව සඳහන්ය. මීට අමතරව සුවිහාර් තඹ තහඩු ලිපිය, මානික්යාථර් ගල් පෙටිලිපිලිය, සේද සෙල්ලිපිය, පෙෂාවෝර් ධාතු කරඩුලිපිය යන අභිලේඛන වලට අනුව කණිෂ්කගේ දේශපාලන බලය පංජාබ්, ගන්ධාරය, ඉහල සින්ධි පරුව දේශය ඇතුළු වයඹ දිග ඉන්දියාව දක්වා ව්යාධප්තව පැවති බව සඳහන්වේ. මීට අමතරව කලණ හෙවත් කල්හාණ විසින් රචිත රාජතරංගනියේ සඳහන් වන ආකාරයට කනිෂ්ක රජු කාෂ්මීරය ආකරතරංමණය කොට කණිෂ්කපුරයක් නිර්මාණය කළ බව සඳහන් වේ. එසේම හියුංසාන් හිමියන්ගේ වාර්තාවලද කනිෂ්ක රජු කාෂ්මීරය ආකරම ංමණය කළ බව සඳහන් වේ. ඉහත තොරතුරු වලට අනුව කණිෂ්ක රජු විජාතිකයෙකු වුවද ඉන්දියාවට පැමිණීමෙන් පසු ස්වදේශික යෙකු වශයෙන් කටයුතු කරමින් වයඹ දිග ඉන්දියාව, බරණැස දක්වා විහිදී ගිය උතුරු ඉන්දියාව තුළ විශාල අධිරාජ්ය ක් නිර්මාණ කිරීමට කනිෂ්ක රජු සමත් වුණ බවය. කණිෂ්කගේ දේශාපලන බලය මධ්යා ආසියාවට ව්යාසප්ත වීම
කණිෂ්ක රජුගේ විදේශ පරමධ්තිපත්තිය.
කණිෂ්ක රජුගේ දේශපාලන කටයුතු දෙස බලන කල ඔහුගේ දේශපාලන බලය මධ්යර ආසියාතික පර බ දේශ දක්වා ව්යා ප්තව ඇති බව අනාවරණය කරගත හැක. බෞද්ධ වාර්තාවන්ට අනුව කණිෂ්ක මධ්ය් ආසියාතික පරත හදේශය යටත් කරගෙන ඇත. සමහරවිට කනිෂ්ක මෙම පරිය දේශය යටත් කරගන්නට සිය උනන්දුව දක්වන්නට ඇත්තේ මධ්යට ආසියාතික පරයට දේශ හරහා වැටී තිබූ සුපරේ මසිද්ධ වෙළඳ මාර්ගයක් නිසා විය හැකිය. (සේද මාර්ගය) එම වෙළඳ මාර්ගය තුළින් විශාල ආර්ථික වාසියක් හිමිවිය. මේ නිසා මධ්යට ආසියාතික පාලකයන් වරින්වර අයකරනු ලබන බදු පරදේශමාණය ඉහළ නංවමින් වෙළඳාම හා සම්බන්ධ කාර්යන්ට බාධ පමුණුවා ඇත. මේ නිසා එම බාධක මැඩපැවැත්වීමට හා එම පර බාදේශයේ වෙළඳ ආධිපත්ය ය තමන් සතු කර ගැනීමේ අරමුණින් කණිෂ්ක මධ්යය ආසියාතික පරධක දේශය ආකර අරමණය කරන්නට ඇත. මේ බව සනාථ වන සාධක රැසක් හමු වී තිබේ. එනම් කණිෂ්ක රජු මධ්ය. ආසියාතික පර සාදේශ යටත් කර ගෙන රෝමය සමඟ වෙළඳ ගිවිසුම් ඇතිකරගෙන තිබුණි. චීන වාර්තා වලට අනුව කණිෂ්කගේ දේශපාලන බලය ආකරිිකමණකාරී ලෙස යාර්ඛාන්, කොටාන්, කෑෂ්ගාර්, බෝල්ඞ් යන පරකරිදේශ දක්වා ව්යාරප්තව පැවති බව සඳහන් වේ. මේ බව චීන තුර්කිස්ථානය පරපරකදේශයෙන් සොයාගත් කරෝෂ්ඨි ශිලා ලේඛන වලද සඳහන් වේ. හියුංසාන් හිමියන්ගේ වාර්තා වලට අනුවද යාර්තාන්, කෝටෑන, කැශ්ගාර් යන පරනය දේශ කණිෂ්ක යටත් කරගෙන සිටිබව සඳහන් වේ. තවද හියුංසාන් හිමිගේ වාර්තාවලට අනුව කණිෂ්කගේ බලය චීනයේ හොවැංහෝ ගංගා වෙන් බටහිර දිග දේශසීමාව දක්වා ව්යායප්තව තිබුණු බව සඳහන් වන අතර කණිෂ්ක එම පරව දදේශය ආකරචීනමණය කොට එහි විසූ කුමාරවරුන්ද ඇපකරුවන් ලෙස කාෂ්මීරයට ගෙන ආ බව සඳහන් වේ. චීන මූලාශරකර විගර බවහ කර බලනවිට චීන පරනකැදේශ වල දේශපාලන බලය දුර්වල වූ හෙයින් එම පරාස දේශීය ආධිපත්යුය කණිෂ්ක හිමිකර ගත් බව සිතිය හැක. තවද කණිෂ්ක රජුගේ බලය මධ්ය් ආසියාතික පරය හදේශයේ ව්යාෂප්තව පැවති බව අනාවරණය කර ගැනීමට රුසියානු පුරා විද්යා‍ඥයන් කණ්ඩායමක් විසින් සිදුකල පර්යේෂණ වල කොරාශාන් නම් ස්ථනයෙන් කණිෂ්ක යුගයට අයත් නටබුන් සොයාගෙන ඇත. ඉහත සඳහන් කළ කරුණු වලින් පැහැදිලි වන්නේ කණිෂ්ක ගේ දේශපාලන බලය මධ්යණ ආසියාතික පරනේ දේශ දක්වා ව්යා ප්තව පැවති බවය. කණිෂ්ක මධ්ය‍ ආසියාතික පරණිෂදේශ ආකර්යාමණය කිරීම සඳහා ඉන්දියාවෙන් හේවායන් ගෙන ගිය බව සඳහන් වී ඇත. කණිෂ්ක තම අගනුවර වශයෙන් පේෂාවෝරය හෙවත් පුරුෂපුරුය තෝරාගැනීමට හේතු වී ඇත්තේ ද අතීතයේ සිට ශාස්තරීපු ය හා වෙළඳ මධ්යකස්ථාන වශයෙන් එම පරේ දදේශය වැදගත් වීමත් තමන් සතු වූ වයඹ දිග ඉන්දීය පරයෙ දේශය බරණැස දක්වා විහිදුන ඉන්දියානු පරවයඹදේශ හා මධ්ය‍ ආසිතාතික පරර‍ දේශ පාලනය කිරීමේ පහසුව නිසා යැයි සිතිය හැක. කණිෂ්ක රජුට එරෙහිව ආකර ස මණයක් එල්ල කළ පංචෝ නම් චීන සෙම්පතියාගේ ආකරහිවමණයද කණිෂ්ක සාර්ථකව මර්දනය කළ බව සඳහන්වේ. මෙයින් පහැදිලි වන්නේ මොර්ය රාජ්යෂ වංශය බිඳ වැටීමත් සමඟ වයඹ දිග ඉන්දියානු පර්න දේශය මුල් කරගෙන කණිෂ්ක රජු යටතේ දේශපාලනික වශයෙන් එක්සත් පර්න බල ආධිරාජ්යෂක් ගොඩනැගූ බවය.
කුෂාණ යුගයේ ආර්ථිකය
කුෂාණ යුගය දේශපාලන අතින් පමණක් නොව ආර්ථික වශයෙන්ද සමෘද්ධිමත් කාල පරිච්ඡේදයක් විය. එම කාලයේ නිකුත් කළ රන් හා තඹ කාසි මගින් එම ආර්ථික සමෘද්ධිය මැනවින් සනාථ කර ගත හැක. එමෙන්ම කණිෂ්ක රජු ඇෆ්ගනිස්ථානය, මධ්ය. ආසියාව ජයගරාසිහණය කළ නිසා චීනය සහ බටහිර දිග යුරෝපීය රටවල් සමඟ වෙළඳ සබඳතා ඇතිකර ගැනීමට හැකි විය. මෙය ද කුෂාණ යුගයේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීමට හේතු වී ඇත. කැෂ්ගාර්, කොටාන්, බේල්ඞ් වැනි මධ්යත ආසියවේ වැදගත් වෙළඳ මධ්යැස්ථාන රැසක් කණිෂ්ක රජුට යටත්ව පැවතිනි. එමෙන්ම චීනය, රෝමය, පර්සියාව ආදී රටවල් සමඟද කණිෂ්ක රජු වෙළඳ සබඳතා පවත්වා ඇත. එමෙන්ම මධ්යණ ආසියාතික වෙළඳ ම්ය්ස්ථාන වලින් හා බටහිර දිග වරායන් වලින් විශාල ආදායමක් කුෂාණ ආර්ථිකයට එක් වී ඇත. කනියවාර් පරින ද්ශය හා හාරුකච්ච හා සිප්පාරක යන වරායන්ද කුෂාණ පාලනය අයත් වූ නිසා මෙම යුගයේ ආර්ථික සමෘද්ධියත් පැවති බව සිතිය හැක. කුෂාණ රාජ්යව පෙළපතේ වැදගත්ම අසහාය පාලකයා වූයේ කණිෂ්ක රජුය. ඔහුගෙන් අනතුරුව වශිෂ්ක රජු බලයට පත්විය. ඔහුගේ පාලන සමයට අයත් සෙල්ලිපි හා කාසි උතුරු ඉන්දියා (බරණැස) පමණක් සීම වී ඇත. මෙයින් පැහැදිලි වන්නේ කණිෂ්ක රජුගෙන් පසු කුෂාණයන්ගේ දේශපාලන බලය දුර්වල වන්නට ඇති බවය. වශිෂ්ක ගෙන් පසු බලයට පත් වූයේ බුවිශ්කය. ඔහුගේ කාලයේ දී නම් රන් හා තඹ කාසි නිකුත් කල බවට ඔහුට අයත් පරශප දේශ වලින් සාධක හමුවී ඇත. එබැවින් ඔහු කුෂාණ යුගයේ අවසාන වැදගත් පාලකයා ලෙස හඳුන්වනු ලැබේ. මොහු ගෙන් අනුතුරුව වාසුදේව නැමැත්තෙක් බලයට පත් වී ඇත.
කුෂාණ යුගයේ සංස්කෘතික වර්ධනය
ආගමික දියුණුව
කුෂාණ යුගයේ කණිෂ්ක කාලපරිච්ඡේදය දේශපාලන, ආර්ථික වශයෙන් පමණක් නොව ආගමික වශයෙන් ද වැදගත් කාල පරිච්ඡේදයකි. කණිෂ්ක රටේ සාමය ස්ථාපිත කොට ආගමික වශයෙන් රට නඟා සිටුවීම සඳහා විශාල අනුගරපිතහයක් සපයන ලදී. කණිෂ්ක මුල් කාලයේ දී ශිව (හින්දු) භක්තිකයෙකු ලෙස කටයුතු කළද ඔහු පසුව බුදු දහම වැළඳගෙන ඇත. මොහු බුදු දහම හා බැඳුණු ජීවිතයකට අවතීර්ණ වීමට බලපා ඇත්තේ ඔහුට උපදේශන කටයුතු සඳහා අශ්ව ගෝෂ වස්ස මිතරලපා නගර්ජුන පාර්ෂව සංඝරක්ඛිත යන මහායානික දර්ශනිකයන් සිටි නිසාය විය යුතුය. මොවුන් කණිෂ්ක රජු ලවා මහායාන බුදු දහම නගා සිටුවීමට කටයුතු කරන්නට ඇතැයි සිතිය හැක. කණිෂ්ක රාජ්යක කාලයේ සිදුවූ වැදගත්ම කාර්ය සංසිද්ධිය වූයේ කත්ය්යනීපුතරයකම නම් හිමි නමකගේ උපදෙස් පරිදි වස්සමිතරත්ය හිමියන්ගේ මූලිකත්වයෙන් භික්ෂුන් වහන්සේලා 500ගේ සහභාගීත්වයෙන් කාෂ්මීර යේ කුණ්ඩලවන විහාරයේ දී 4 වන ධර්ම සංගායනාව පැවැත්වීමයි. මෙම 4 වන ධර්ම සංගායනවා පැවැත්වීමෙන් පසුව * එතෙක් කටපාඩමින් පවත්වාගෙන ආ මහායාන ධර්මය පරායනථම වරට ගරවැ න්ථාරූඪ කිරීම * මහායාන ධර්මය රන් පත්තිරුවල ලියා පේෂාවෝර් ස්ථූපයේ තැන්පත් කිරීම (පේෂාවෝර් ධාතු කරඩු ලිපිය) * මහායාන ධර්ම කරුණු ඇතුළත් කර මහා විභාෂා ශාස්තරීතැන නමින් ගරන් න්ථයක් රචනා කිරීම * මහායාන ධර්මය ථේරවාදී බුදු දහම ව්යා ප්තකලා මෙන් උතුරු ඉන්දියාව, සාකේත, පාඨලී පුතරන් ,බරණැස ආදී උතුරු ඉන්දියානු පර්ද දේශ දක්වා ද අමරාවතී, නාගර්ජුන කොණ්ඩ යන දකුණු ඉන්දියානු පර්ද දේශ දක්වාත් නේපාලය, ටිබෙටය, බුරුමය (මියන්මාර්) ජාවා, සුමාතරාව , චීනය විදේශීය රට වලටද මහායාන ධර්මය පර න චාරය කිරීම ඊට අමතරව මධ්ය‍ ආසියාව, ඇෆ්ගනිස්ථානය, යාර්ඛාන්, කෝටාන්, කැෂ්ගාර් මහායාන ධර්මය ව්යාතප්ත වූ බවට සාධක ඇත එනම් අෆ්ගනිස්තනයේ භාමියන් බුද්ධ ප්රේතිමාව මෙම යුගයට අයත් වෙ.තවද සිව් වන ධර්ම සංගායනාවේ පරධ පතිඵලයක් ලෙස ලංකාවට ද මහායානික ආගම හෙවත් වෛතුල්යා වදී බලපෑම් එල්ල වී ඇත.
බෞද්ධාගමික නටඹුන්
කුෂාණ යුගයේ කණිෂ්ක කාල පරිච්ඡේදය ආගමික ක්ෂෙ තර. මයේ විශාල වර්ධනයක් සිදුවී ඇත. මේ කාලයට අයත් බෞද්ධාගමික නටඹුන් විශාල පර සිමාණයක් ගාන්ධාර්, පකිස්තාන්, ඇෆ්ගනිස්ථාන් ආදී පරරකෝදේශ වලින් හා කාශ්මීරය, පුරුෂපුරුය යන ස්ථාන වලින් සොයාගෙන ඇත. කරින .ව. 5 වන සියවසේ දී ඉන්දියාවේ ගාන්ධාර පරතස්දේශයේ සංචාරය කළ පාහියන් හිමියන් කණිෂ්ක රජුගේ අගනගරය (පුරුෂපුරය) ඉදිකොට තිබූ මහල් ගණනාවකින් යුත් මන්දිරයක් හා එහි වූ බුදු දහම පිළිබඳ සඳහන් කර තිබේ. කරිු .ව. 7 වන ශතවර්ෂයේ ගාන්ධාර පරරර දේශයට සංචාරය කළ හියුංසාන් හිමියන් කණිෂ්ක රජු කවීස නම් ස්ථානයේ සිදු කළ ස්ථූපයක් පිළිබඳ හා කණිෂ්ක ගේ අගනරගයෙහි ඉදිකොට තිබූ මහල් ගණනාවකින් යුත් මන්දිරයක් හෙවත් ධාතු මන්දිරය පිළිබඳව සඳහන්කර ඇත. මෙම ධාතු මන්දිරය අගසිලවූස් නම් ගරීන ශක ගෘහ නිර්මාණ ශිල්පියෙකු අතින් නිර්මාණය වුණු බව එහි තිබූ ගරීනම ක ආදර්ශ සටහනක සදහන් කර තිබේ. මෙම ධාතු මන්දිරයේ ගර්භයේ තිබී අඟල් 8 පමණ උසැති තඹ ආලේපිත කරඩුවක් සොයගෙන ඇත. කුෂාණ කාල පරිච්ඡේදය තුළ කණිෂ්ක රජුව ධර්මාශෝක කෙනෙකුට සමාන කිරීමට ඇතැම් ඉතිහාසඥයන් පෙළඹී ඇත. මෙයට හේතු වී ඇත්තේ කාෂ්මීරයේ කුණ්ඩලවන විහාරයේ 4 වන ධර්මසංගායනාව පවත්වා පරරය දේශ රැසකට ධර්මය පරටවනචාරය කළ නිසා මහායාන ධර්මය ලේඛණගත කිරීම, පෙෂාවෝර් ස්තූපය ඇතුළු වෙහෙර විහාරස්ථාන රැසක් ඉදිකිරීම නිසා විය යුතුය. තවද කණිෂ්ක බුදු දහමට විශාල අනුගර ඉදහයක් දැක්වූවා සේම අන්යළ ආගම් සඳහා ද අනුගරුගරහයක් ලබා දී ඇත. මොහුගේ කාසිවල බුදුන්ගේ රූපය හා කණිෂ්ක රජුගේ රූපය නිර්මාණය කොට තිබීමත් මිතරසිව වැනි පර්සියන් දෙවිවරුන් නාග වැනි සුමේරියන් දෙවිවරු ශීවවාතාදී ඉන්දියානු දෙවිවරුන් කණිෂ්කගේ කාසිවල ඇතුලත් වීම නිසා ඔහු අන්යා ආගම් ඉවසූ, අන්යු ආගම් ගරු කළ ශ්රේඇෂ්ඨ පාලකයෙකු ලෙස සිතිය හැකි. කණිෂ්ක රජුගෙන් අනතුරුව බලයට පත් වූ වැදගත්ම ඊළඟ කුෂාණ පාලකයා වූයේ භූහිෂ්කය. මොහුගේ කාල පරිච්ඡේදය ද විශාල ශාසනික පරයේ බෝධයක් පැවති බව හියුංසාන් හිමිගේ වාර්තාවලට අනුව අවබෝධකොට ගත හැක. තවද රාජතරංගනීය වැනි කෘතීවල භූහිෂ්කගේ කාල පරිච්ඡේදයේ කාෂ්මීරය තුළ භූහිෂ්ක පුරයක් ඉදිකොට තිබුණු බවත් එහි ආරාම වල භික්ෂූන් වහන්සේලා 5000ක්පමණ විසූ බව සඳහන් කරති. මෙකල මථුරා පර00 දේශය පදනම් කරගෙන අධ්යාමපනය හා කලාව යන ක්ෂෙ තර මථවල පුළුල් සංවර්ධනයක් සිදුවී ඇත.
කුෂාණ යුගයේ කලා ශිල්ප
කුෂාණ යුගයේ වැදගත්ම කාල පරිච්ඡේදය වූයේ කණිෂ්ක කාල පරිච්ඡේදයි. මෙම යුගයේ ජනපරිකණිය වූ මහායාන බුදුදහම සාමාන්ය ජනතාව අතරට ගෙනයාම සඳහා කණිෂ්ක රජු යොදාගත් මාධ්යා වූයේ කලාවයි. මෙම උත්සාහය හේතුවෙන් එම උත්සහයේ පරල තිඵලයක් වශයෙන් ඉන්දියාව තුළ කලා සම්පරහය දායන් 2ක් දියුණුවෙන් දියුණුවට පත්විය. එනම් ගාන්ධාරය මුල් කරගෙන(අගනුවර තක්ෂිනලා) ගොනැගුණු ගාන්ධාර කලා සම්පර මුදායන් මථුරා පරසම්දේශය මුල්කරගෙන මථුරා කලා සම්පරද) දායක් වර්ධනය වන්නට විය. ගාන්ධාරය කාබුල් තැනිතලාවේ පහල කොටසට අයත්වේ. බටහිර චීනය, පර්සියාව, මෙසපොතේමියාව, සුමේරියාව, වැනි පෞරාණික රාජ්යා සමඟ සමබන්ධතා පැවැත්වූ පුරුෂපුරුය මෙහි අගනගරය විය. ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය, පන්ජාබය යන පරපහලදේශ වර්තමානයේදී ගාන්ධාරයට අයත්වේ. මෙම පරිස දේශ තුනෙන්ම ගාන්ධාර කලා සම්පර ව දායට අයත් කලා කෘති හමු වී ඇත. එසේම බෞද්ධ සාහිත්යේයට අනුව සමස්ථ භාරතයම පරර් සිද්ධ ස්ථානයක් වූ අධ්යාබපනයේ කේන්ද්රටස්ථානය වූ තක්ෂිවලාව මීට අයත් වූ හෙයින් ගාන්ධාරය විවිධ සංස්කෘතීන්ගේ වර්ධනයට බල පෑ මධ්ය ස්ථානයකි. ගරිය ක මහා අලෙක්සැන්ඩර් අධිරාජ්යනයා වයඹ දිග ඉන්දියාව ආකරවූ මණය කිරීමෙන් පසු ගරි ක හා ඉන්දියානු සමිශරජ්යණයකින් යුත් ජනපද හිමිවන්නට විය. සිවිස්, ඇපලෝවියන් වැනි දේව පරිශ තිමාවන් මෙන්ම බරැනප කන් වැනි යෝධයන්ගේ පරු තිමාවන් නිර්මාණය කිරීමට හා ඒවාට වන්දනා කිරීමට එම ජනපද වාසීන් පුරුදු වී සිටියහ. මේ පිළිබඳ අවධානය යොමු කළ කණිෂ්ක රජු ගරීජන ක කලා කරුවන් ලවා බෞද්ධ කලා සම්පරබඳ දායක් ගොඩ නැගීමේ අපේක්ෂා වෙන් මුලින්ම ඔවුන් ලවා බුද්ධ රූපය මානව රූපීව නිර්මාණය කරනු ලැබිණි. මීට පෙර ශරීා පතුල, ධර්ම චකර්යොය, සේසත් ආදිය බුදුන් වහන්සේ වෙනුවට සංකේතානුරූපීව නිර්මාණය කරනු ලැබිණි. එනම් පරරූ ථම වරට මානව රූපී ලෙස බුද්ධ පරූප තිමාව නිරූපණය කිරීමේ ගෞරවය හිමිවන්නේ කණිෂ්ක රාජ්යී කාලයටය. මෙම කරින යාදාමය ගාන්ධාරය මුල්කරගෙන සිදුවිය. පරිෂ ථම වරට බුද්ධ රූපය මානව රූපීව නිර්මානය කරනු ලැබුයේ කණිෂ්කගේ රන්කාසිවලය. මෙහි එක් පසෙක බුද්ධ රූපයක් ද අනෙක් පස කණිෂ්ක රජුගේ රූපයක් දක්නට ලැබේ. පසුම්බියක් වැනි දෙයක් අතින් ගෙන සිටින බුදු හිමියන්ගේ සිවුර හා උෂ්ණීශය දක්වා ඇත්තේ ගන්ධාර සම්පරක් දායට අනුවය. හිස හා සිරුර වටා රැස් වළල්ලක් දැක්වීම සඳහා රේඛාවක් යොදාගෙන ඇත. බුදුරුවට දකුණු පසින් බුඩ්ඩෝ යන ගරීඛ ක වචනය සඳහන්ව තිබීමෙන් මෙය ස්ථීර වශයෙන්ම බුද්ධරූපය බව හඳුනාගන ඇත. මෙහින් ආරම්භ වූ ගාන්ධාර කලා සම්පර්ම දාය, * ශරශද්ද * තකතිභාහි * කඩ්ඩා *බීරාමාන් ආදී පරබව දේශ දක්වා ව්යාිප්තව පවැති බවට සාධක හමුවී ඇත. ගාන්ධාර පර්ප තිමාවන් තුළින් ගරී ව ක ආභාසය බහුල වශයෙන් යොදගෙන ඇති බව මේ පිළිබඳ පර්යේෂණය කළ උගතුන් අනාවරණය කර ඇත. මථුරා කලා සම්පරෂණයදාය කුෂාණ යුගයේ තවත් වැදගත් කලා සම්පරර යදායක් වූයේ සුරසේන ජනපදයේ අග නගරය වූ මථුරා මුල් කරගෙන ගොඩ නැගුණු මථුරා කලා සම්පර නගදායයි. පර න ථම වරට බුද්ධ රූපය මානවරූපීව නිර්මාණය කළේ ගාන්ධාරය තුළ යැයි මතයක් පවතින අතර තවත් පරඩ නබල මතයක් වී ඇත්තේ මථුරාව පදනම් කරගෙන බුද්ධ පරර තතිමාව මානව රූපීව නිර්මාණය වූ බවය. මෙහිදී ගාන්ධාර කලා සම්පරූපීදාය ගරී බවක ආභාෂයට අනුව ගොඩනැගුණු අතර මථුරා කලා සම්පරප්ඩදාය ජෛන සම්පරමා දායට අනුව බිහිවී ඇත. මථුරා කලා සම්පරාන්දායේ විශේෂත්වය වන්නේ පරුව තිමාවල දේහ ලක්ෂාණ ස්වභාවයෙන් ස්ථූල භාවයෙන් යුත් (මිටි, මහත, ශක්තිමත්) හා මුහුණ රවුම් කන් එතරම් ලම්භක නොවේ. මුහුනේ එතරම් ශාන්ත බවක් දැකිය නොහැකි අතර පළල් නාසය පිරුණු කන් මුල්, විවෘත ඇස්, මුහුණේ මද සිනාව ශරීරය කුරු ස්වරූපයකින් යුත්තය. වම් නාසය තනය හා නාභිය විනිවිද පෙනෙන සේ නිමකර ඇති ගාන්ධාර කලා සම්පරම් දායට අනුව ඉදි, හිටි, සයනය පිළිම යන තුන් ආකාරයෙන් පිළිම නිර්මාණය කර තිබුණ ද මථුරා කලා සම්පරරයෙදායට අනුව දැකිය හැකි වන්නේ ඉදි හා හිටි පිළිම පමණි. සිරස වටා රැස් වළල්ල දැක්වීම සඳහා රේඛාවක් දක්වා තිබේ. පරි තිමාව දෙපසින් ආකාශ ගත දෙවිවරු දෙදෙනෙක් නිර්මාණය කර ඇත. ගාන්ධාර පරාශ තිමා වලට වඩා හොඳින් මථුරා පර හ තිමා තුළ දෙතිස්මහාපුරුෂ ලක්ෂෙණ නිර්මාණය කර ඇත. විශේෂයෙන් බුදුන් වහන්සේගේ අධ්යා ත්මික ගුණ සම්පරණය දාය ගෙන හැර දැක්වීමට මථුරා කලා කරුවා උත්සහයන්ගෙන් තිබුණ ද එය එතරම්ම සාර්ථකවී නැත. එහෙත් ශ්රේධෂ්ඨ පුරුෂයෙකු වශයෙන් පමණක් නොව විශාල ශර ර මණ පිරිසකගේ අගතෙකු (පරෂය ධානියා) වශයෙන් නිරූපණ කිරීමට මථුරා කලා කරුවා උත්සාහගෙන ඇත.
භාෂාව හා සාහිත්ය‍ය
කුෂාණ යුගයේ ඇති වූ මහායානික බුදු දහමේ බලපෑමක් සමඟ සංස්කෘතික භාෂාවේ විශාල වර්ධනයක් එම යුගය තුළ ඇතිවිය. එකල සංස්කෘතික භාෂාවේ හා භාෂා සාහිත්යවයේ විශාල පරඇතිබෝධයක් ඇතිවිම කෙරෙහි මූලිකවම බලපෑ ඇත්තේ කණිෂ්ක රජුගේ රාජ සභාවේ මහායානික දාර්ශනිකයන් කටයුතු කරන හෙයිනි. එනම් අශ්වගෝෂ, වස්ස මිතරකයන, නාගර්ජුන, කොණ්ඩ, සංඝරක්ඛිත, පාර්ෂව යන මහායානික හිමිවරුන් ගේ මඟපෙන්වීම රජුට ලැබුණු නිසාය. ඉන්දියාවේ ශ්රේරෂ්ඨ කාව්යෙ නාට්යණ ගරයගෝන්ථ රචනා කළ ගුප්ත යුගයේ සිටි මහා කවි කාලිදාසට පූර්වයෙන් ඉන්දියාවේ විසූ ශ්රේයෂටතම පඩිවරයෙක් වූයේ අශ්වගෝෂ හිමි ය. එතුමා විසින් බුද්ධ චරිතය, සාරිපුතර් ව, සවුන්දරාගන්ද කාව්යබ යන ගරර, න්ථ රචනා කරන ලදී. ඔහුගේ බුද්ධ චරිතය නම් කෘතිය ශ්රේ ෂ්ඨ මහා කාව්යියකි. උන්වහන්සේ විසින් මහායාන දර්ශනය පිළිබඳව ද ගර යින්ථ රචනා කර ඇත. ඊට අමතරව මෙම යුගය් විසූ නාගර්ජුණ හාමුදුරුවන් විසින් පරයන ඥ්ඥා පාරමිතා, දස භූමි භාෂා වැනි ශරා්ජුස්තීරහරනය ගරකථ න්ථ රචනා කරන ලදී. එකල තවත් වැදගත් සාහිත්යෂ පඩිවරයෙක් මෙන්ම ශ්රේ‍ෂ්ඨ වෛද්ය වරයෙක් වූ චරක වාසය කළ බවද සඳහන් වේ.