යාපහුවේ බුවනෙකබාහු රජතුමාගෙන් පස්සෙ සහෝදර 4 වෙනි විජයබාහු රජතුමාගේ පුත්‍රයා වුණු 3 වෙනි පරාක්‍රමබාහු රජතුමා, පොළොන්නරුවේ ඉදන් අපේ රටේ රාජ්‍ය පාලනය කරන්න ගන්නවා. බුවනෙකබාහු රජතුමාගෙ කාලයේ අපේ රට ආක්‍රමණය කරපු ද්‍රවිඩ හමුදාව, ඉන්දියාවට අරගෙන ගිය දළදාවයි, පාත්‍රා ධාතුවයි ලoකාවට අරන් දෙන්න රජතුමාට පුලුවන් වෙනවා. මේ අතරේ 3 වෙනි පරාක්‍රමබාහු රජතුමාව ඝාතනය කරන්න, 1 වෙනි බුවනෙකබාහුගෙ පුත්‍රයා වුණු 2 වෙනි බුවනෙකබාහු කුමාරයා සැලසුමක් හදනවා. ඒ 3 වෙනි පරාක්‍රමබාහු රජතුමාගෙ බාබර් උන්නැහේට ගාණක් දීලා. එයාගෙ රාජකාරිය වුණේ 3 වෙනි පරාක්‍රමබාහු රජතුමාගෙ ඇස් අන්ධ කරන එකයි. බාබර් උන්නැහෙත් මේක පැනලා භාර ගන්න ඇති කියලා හිතෙනවා. උදාහරණයක් විදිහට අපි බල්ලෙක් ළගට ගිහින්, ඌට කනේ පාරක් ගැහුවොත්, වටේ ඉන්න මිනිස්සු ගහපු මනුස්සයට බනින්න ගන්නවා. "පව් අහිoසක සතා. උඹ මහා තිරිසනෙක්නෙ. ඇයි පාඩුවෙ හිටපු සතාට ගැහුවේ". ඔන්න ඔය විදිහට... හැබැයි අපි ගිහින් බැරැක් ඔබාමා වගේ කෙනෙක්ට කන පැලෙන්න ගැහුවොත්, අපි වීරයො වෙනවා. ලෝකයේ බලවතෙක්ට මේ විදිහට ගැහුවෙ, ගහපු එක්කෙනා ඊටත් වඩා ලොකු බලවතෙක් වෙන්න ඇති කියලා, මිනිස්සු අපි ගැන කතා කරන්න ගන්නවා. අපිට සමාජයෙන් ගෞරවයක් හම්බ වෙනවා. වරප්‍රසාද හම්බ වෙනවා. අපි ජනප්‍රිය වෙනවා. ඉතින් රටේ රජතුමා වගේ බලවතෙක්ගෙ ඇස් අන්ධ කළාම සමාජයේ ප්‍රසිද්ධ චරිතයක් වෙයි කියලත් හිතන්න ඇති. ඒත් ඊට කලින් රජතුමා මේ ගැන දැන ගන්නවා. ඒත් 3 වෙනි පරාක්‍රමබාහු රජතුමාට හැරෙන්නවත් වෙලාවක් හම්බ වෙන්නෙ නෑ. 2 වෙනි බුවනෙකබාහු කුමාරයාගෙ අතින් ඝාතනය වෙනවා.
යාපහුව රාජධානියේ 1 වෙනි බුවනෙකබාහු රජතුමාගේ පුත්‍රයා වෙන, 2 වෙනි බුවනෙකබාහු කුමාරයා, අපේ රටේ ඉතිහාසයට එකතු වෙන්නෙ කුරුණෑගල රාජධානියේ ආරම්භක පාලකයා විදිහටයි. දඹදෙනිය, යාපහුව වගේම ගිරි,ජල,වන දුර්ග වලින් පිරිලා තියෙන, ආරක්ෂාව අතින් 100%ක් සමන්විත කුරුණෑගල ප්‍රදේශයේ රාජධානියක් හදන්න රජතුමාට පුලුවන් වෙනවා. මේ තමයි කුරුණෑගල යුගය.... 2 වෙනි බුවනෙකබාහු රජතුමා කුරුණෑගල රාජධානියෙ ඉදන් අපේ රට පාලනය කරනවා. රජතුමා ආගම දහමට ගොඩක් නැඹුරුයි. මේ නිසා 2 වෙනි බුවනෙකබාහු රජතුමත් අපේ රටේ අනිත් රජවරු වගේ බුදු දහමට පුලුවන් පුලුවන් විදිහට අනුග්‍රහය දක්වනවා. හාමුදුරුවරු 1000කට හැමදාම දානයක් දෙනවා. පොසොන් උත්සවයයි, උපසම්පදා උත්සවයයි හැම අවුරුද්දකම රාජ්‍ය අනුග්‍රහය ඇතිව මහා ඉහළින් කරනවා. 2 වෙනි බුවනෙකබාහු රජතුමාගෙන් පස්සෙ, එතුමාගේ පුත්‍රයා වුණු 4 වෙනි පරාක්‍රමබාහු රජතුමා වැඩ භාර ගන්නවා.
මේ තමයි අපේ මාතෘකාවෙ කතා නායකයා. 4 වෙනි පරාක්‍රමබාහු රජතුමා..!!!!! කුරුණෑගල රාජධානියේ රජකම් කරපු රජවරු අතරින් අපිට මහා ඉහළින් කතා කරන්න පුලුවන් එකම රජතුමා 4 වෙනි පරාක්‍රමබාහු රජතුමා විතරයි. කුරුණෑගල යුගයේ අපේ රටට දැනෙන්න වැඩක් කරපු එකම පාලකයා 4 වෙනි පරාක්‍රමබාහු රජතුමා විතරයි. කුරුණෑගල රාජධානිය ගැන කතා කරන කොට අපිට 4 වෙනි පරාක්‍රමබාහු රාජ්‍ය සමය ගොඩක් වැදගත් වෙනවා. ඒ ආගමික සහ සාහිත්‍යය කියන අoශ දෙකේ ඇති වෙච්ච පුනරුදය නිසා.

මහ නුවර දළදා මාළිගාව ළග තියෙන අස්ගිරි විහාරය නිර්මාණය කරන්නෙ 4 වෙනි පරාක්‍රමබාහු රජතුමා. ඒ 1312 අවුරුද්දෙ. මල්වතු විහාරයටත් වඩා වැඩි ඉතිහාසයක් අස්ගිරි විහාරයට තියෙනවා. විශේෂත්වය තමයි අස්ගිරි විහාරය නිර්මාණය වෙලා අවුරුදු 279කට විතර පස්සෙ තමයි දළදා මාළිගාව නිර්මාණය වෙන්නෙ. මේ විහාරයට ගෙඩිගේ විහාරය, පෝයගේ, පරණ විහාරය, අලුත් විහාරය කියන ආරාමත් අයිතියි. රජතුමා මහ නුවරත් ප්‍රතිසoස්කරණය කරනවා.
ඒ වගේම වැලිගම අග්‍රබෝධි විහාරය, වීදාගම ඝනානන්ද විහාරය, වීදාගම ඝනානන්ද පිරිවෙන, තොටගමුවේ විජයබා පිරිවෙන නිර්මාණය කරනවා. |
ඊට පස්සෙ ගොඩක් පන්සල්වලට ගම්බිම් පූජා කරනවා. තොටගමුවේ විජයබා විහාරයට විතරක් පොල්ගස් 5000ක් හිටවලා තියෙන උයනක් පූජා කරනවා. ඒ වගේම දෙවුන්දර, වැලිගම, ඝනානන්ද විහාරවල තට්ටු දෙකක් තියෙන පිළිම ගෙවල් තුනක් නිර්මාණය කරනවා. විෂ්ණු දෙවියන් වෙනුවෙන් සීතාවක දෙමහල් දේවාලයක් හදනවා. රජතුමා මේ විදිහට කුරුණෑගල, කෑගල්ල, මහ නුවර, කොළඹ, රත්නපුර, ගාල්ල, මාතර කියන හැම තැනකම තියෙන පන්සල් ප්‍රතිසoස්කරණය කරනවා.
ඒ වගේම කුරුණෑගල දළදා මන්දිරයක් නිර්මාණය කරලා, දන්ත ධාතුන් වහන්සේව කුරුණෑගලට වඩම්වනවා. 4 වෙනි පරාක්‍රමබාහු රජතුමා කියන්නේ උගත් රජ කෙනෙක්. 2 වෙනි පරාක්‍රමබාහු රජතුමාට වගේම භාෂාව, සාහිත්‍ය, ආගම දහම ගැන හොද උසස් දැනුමක් 4 වෙනි පරාක්‍රමබාහු රජතුමාටත් තිබුණා. ඒ නිසා 4 වෙනි පරාක්‍රමබාහු රජතුමාව "4 වෙනි පණ්ඩිත පරාක්‍රමබාහු" කියලා හදුන්වන්න ගත්තා.කුරුණෑගල 4 වෙනි පරාක්‍රමබාහු යුගය කියන්නෙ අපි දකින විදිහට නම් දඹදෙනි යුගයේම කොටසක්. එක පැත්තකින් දඹදෙනි රජ පෙළපතේ

අවසානම පුරුක තමයි 4 වෙනි පරාක්‍රමබාහු රජතුමා. අනිත් පැත්තෙන් ගත්තොත්, මේ යුගයෙත් සාහිත්‍යයේ ලොකු දියුණුවක් ඇති වෙනවා. රජතුමා සාහිත්‍යය නගා සිටුවන්න රාජ්‍ය අනුග්‍රහය දෙනවා. මොකද "කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ" කියලත් කියනවනෙ. ඒ වගේම පොත්පත් බිහි වෙනවා කියන්නෙ, බුද්ධිමත් මිනිස්සු බිහි වෙනවා කියන එකයි. පොත්පත්වලින් ගන්න දැනුමෙන් අපිට පුලුවන් ලෝකය ගොඩ නගන්න. අපි මේ ගැන 2 වෙනි පරාක්‍රමබාහු රජතුමා ගැන ලියපු
|
ලිපියෙන් පුළුල්ව සාකච්ඡා කළා. පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේ රචනා කරන්නෙ, 4 වෙනි පරාක්‍රමබාහු රජතුමාගෙ සoකල්පයකට. මේ ව්‍යාපෘතිය "වීරසිoහ ප්රතිරාජ" කියලා අමාත්‍යවරයෙක්ට පවරනවා. මේකම ඇති නේද පරාක්‍රමබාහු රජතුමාගෙ ශ්‍රේෂ්ඨත්වය ගැන කියන්න...???? අදටත් පාවිච්චි වෙන්නෙ ඒ පොතෙන් ගහපු පිටපත් තමයි. රජතුමා ලියපු පොත් අතරින් ගොඩක්ම ජනප්‍රිය වුණේ "දළදා සිරිත" කියන පොතයි. ඒ වගේම සිoහල බෝධි වoශය, උම්මග්ග ජාතකය, කුවේණි අස්න, ථූපවoශය, දඹදෙනි අස්න, දළදා පූජාවලිය, අනාගත වoශය, සදකිදුරු දා කව කියන පොත්පත් ටිකත් රචනා වෙන්නෙ මේ කාලෙම තමයි. මේ විදිහට රජතුමා සාහිත්‍ය දියුණු කරන්න ලොකු උත්සහයක් ගන්නවා. ගලතුරුමුල හාමුදුරුවො, විල්ගම්මුල සoඝරාජ හාමුදුරුවො රජතුමාට ගොඩක් උදව් කරනවා.
4 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ අවසාන කාලය ගැන නම් හරි හැටි සදහනක් නෑ. මේ කාලයේ "බෝදා මාපාණ" කියලා කෙනෙක් කැරැල්ලක් දියත් කරලා තියෙනවා. සමහරක් විට රජතුමා කැරැල්ලට අහු වෙලා මැරෙන්න ඇති කියලා ඉතිහාසඥයෝ සැක පහළ කරනවා. මොකද 4 වෙනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සෙ තවත් රජවරු දෙන්නෙක්, මේ රාජධානිය පාලනය කරලා තියෙනවා. ඒත් මේ අය කොහෙන් ආපු අයද කියලා කිසිම සදහනක් නෑ. මේ නිසා 4 වෙනි පරාක්‍රමබාහු රජතුමාගෙ ඉදලා, ගම්පල රාජධානි සමය වෙනකන් අපේ ඉතිහාස පොතේ ලොකු හිඩැසක් තියෙනවා.
4 වෙනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සෙ 3 වෙනි බුවනෙකබාහු (වන්නි බුවනෙකබාහු ) කියලා රජ කෙනෙක්, රාජ්‍ය පාලනය කරලා තියෙනවා. මේ 3 වෙනි බුවනෙකබාහු, 4 වෙනි පරාක්‍රමබාහු රජතුමාට විරුද්ධව කැරලි ගහපු "බෝදා මාපාණ" වෙන්න පුලුවන් කියලා ඉතිහාසඥයන් මතයක් ගෙනල්ලා තියෙනවා. කුරුණෑගල වැව, 3 වෙනි බුවනෙකබාහු රජතුමාගේ අනුග්‍රහයෙන් නිර්මාණය වෙච්ච එකක්.

3 වෙනි බුවනෙකබාහු රජතුමාගෙන් පස්සෙ, ජයබාහු කියලා කෙනෙක් "5 වෙනි විජයබාහු" කියලා රාජ්‍යත්වයට පත් වෙලා තියෙනවා. එයා කරපු කියපු දේවල් ගැනත් කිසිම සදහනක් නෑ. 5 වෙනි විජයබාහු රජතුමාට හිටිය පුත්තු දෙන්නගෙන්, වැඩිමහල් පුත්‍රයා 4 වෙනි බුවනෙකබාහු නමින් රාජ්‍යත්වයට පත් වෙලා ගම්පොළ රාජධානිය නිර්මාණය කරනවා.
0 comments:
Post a Comment