සේන සහ ගුත්තික කියන ආක්‍රමණිකයෝ දෙන්නගෙන් රට බේරගෙන රටේ පාලකයා වුණු අසේල රජතුමාව පන්නලා, තවත් දකුණු ඉන්දීය ද්‍රවිඩ ආක්‍රමණිකයෙක් වුණු එළාර සිoහාසනයේ වාඩි ගන්නවා. මේත් එක්කම රෝහණ රාජ්‍ය කේන්ද්‍ර කර ගෙන විශාල විමුක්ති අරගලයක් ඇති වෙනවා. වoශ කතාවලට අනුව භද්දකච්චායනා බිසවගේ සහෝදරයෙක් වුණු රෝහණ, මේ ජනපදය ආරම්භ කළාය කියලා කියවෙනවා.
ඒත් රෝහණය රාජධානියක් විදිහට ආරම්භ වෙන්නෙ "මහානාග" කුමාරයාගෙන්. මහානාග කුමාරයා කියලා කියන්නෙ, දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ සහෝදරයට. දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ අපේ රටේ රජකම් කරන කොට, අපේ රටේ යුව රජ වුණේ මහානාග කුමාරයා. දේවානම්පියතිස්සගේ බිසව වෙච්ච "අනුලා බිසව"ගේ හිතේ ලොකු සැකයක් තිබ්බා දේවානම්පියතිස්සගෙන් පස්සේ රටේ පාලනය තමන්ගෙ පුත්‍රයට නොදී, මහානාග කුමාරයා ගනී කියලා. මේ නිසා රජ බිසව ලොකු සැලැස්මක් හදනවා මහානාග කුමාරයව මරන්න. ඉතින් දවසක් මහානාග කුමාරයට සේවිකාවක් අතේ අඹ වට්ටියක් යවනවා. මේ අඹ වට්ටියේ අඹ ගොඩ උඩින්ම තිබ්බෙ දැක්කම කන්න ආස හිතෙන ලොකුම ලොකු අඹ ගෙඩියක්. ඉතින් මහානාග කුමාරයා මේක අතට ගන්න කොටම එතනට අනුලා බිසවගේ පුත් කුමාරයා එනවා. මොනවා වුණත් අයියගෙම පුතානෙ කියලා හිතාගෙන, පුත් කුමාරයව උකුළ

කියලා හිතපු මහානාග කුමාරයා, තමන්ගේ බිරිදත්, සේනාවත් අරගෙන රෝහණයට පැනලා යනවා. මෙහෙම යනකොට මහානාග කුමාරයගෙ බිරිදට දරුවෙක් හම්බ වෙනවා. "යටාල" කියන ප්‍රදේශයේ උත්පත්තිය ලබපු නිසා "යටාල තිස්ස" කියලා නම තියනවා. යටාල තිස්සවත් අරගෙන රෝහණ දේශයට යන මහානාග කුමාරයා, "මාගම" අග නුවර කරගෙන රාජධානියක් ගොඩ නගනවා.
දක්ෂ විදිහට මාගම ඉද ගෙන රෝහණ දේශය පාලනය කරන මහානාග කුමාරයා, යටාල තිස්ස කුමාරයාගේ උත්පත්තිය සිහිවෙන්න යටාල ප්‍රදේශයේ චෛත්‍යයක් හදනවා.
මේක තියෙන්නෙ තිස්සමහාරාමය කිට්ටුව. යටාල වෙහෙර කියලා අද හැදින්නුවට, එදා කියලා තියෙන්නෙ දළදා දාගැබ කියලා. මේ චෛත්‍යය රෝහණය හෙවත් දකුණු |
පළාතේ නිර්මාණය වුණු පළවෙනි චෛත්‍යයි. "ත්‍රිපිටකාරිට්ඨ" මහ රහතන් වහන්සේට අතපැන් වත් කරලා පූජා කරපු මේ වෙහෙරේ දන්ත ධාතුන් වහන්සේලා නිධන් කරපු බවක් සදහන් වෙනවා.
ඒ වගේම නාග විහාරය සහ තිසා වැව නිර්මාණය කරන්නත් අනුග්‍රහය දුන්නෙ මහානාග කුමාරයා. මහානාගගෙන් පස්සෙ යටාල තිස්සත්, යටාල තිස්සගෙන් පස්සෙ ගෝඨාබයත්, ගෝඨාබයගෙන් පස්සෙ කාවණ්තිස්සත් රුහුණේ පාලනය භාර ගන්නවා.
මාගම රාජ්‍යයේ කාවණ්තිස්ස පාලකයා වෙනකොට රජරට පාලනය කළේ එළාර. මාගමට අමතරව කැළණි රාජ්‍යය, සෝම රාජ්‍යය, සේරු රාජ්‍යය, ගිරි රාජ්‍යය වගේ තවත් ප්‍රාදේශීය රාජ්‍යන් තිබිලා තියෙනවා. එළාරගෙන් අපේ රට බේර ගන්න නම් මුලින්ම අපේ රටේ අනිත් රාජධානි එක්සේසත් වෙන්න ඕන කියලා හිතාපු කාවණ්තිස්ස රජතුමා, මේ වැඩේ රෝහණයෙන්ම පටන් ගත්තා.
මොකද දර කෝටුවක් ලේසියෙන්ම කඩා ගන්න පුලුවන් වුණාට, දර මිටියක් කඩන්න අමාරුයි. ඒ නිසා හැමෝම එකමුතු වුණොත් සතුරට අපිව පරද්දන්න බෑ. මෙන්න මේ ටික කාවණ්තිස්ස හොදින් තේරුම් ගත්තා. ඒත් අද අපේ පාලකයො මෙව්වා තේරුම් ගන්නෙ නැති එක තමයි පුදුමෙ. ඉතිහාසයෙන් අපිට කොච්චර පාඩම් ඉගෙන ගන්න පුලුවන්ද බලන්න. නිල්, කොළ, රතු විදිහට බෙදිලා බෙදිලා වෙනම ගමනක් යන්නෙ නැතුව පක්ෂ පාට අත හැරලා දාලා, හැමෝම එකමුතු වෙලා, එකම ගමනක් ගියා නම් ඔය කොයි ජාත්‍යන්තර බලවේගයක් ආවත් අපිව පරද්දන්න බෑ.

කැළණිතිස්ස රජ්ජුරුවන්ගේ දූ කුමරිය වෙච්ච "විහාර මහා දේවිය"ත් එක්ක විවාහ ගිවිස ගැනීම අනපේක්ෂිතව සිදු වුනත්, කැළණි රාජ්‍යයේ උරුමක්කාරයෙක් වෙන්නත්, කැළණිය එක්ක සම්බන්ධතා ගොඩ නගා ගන්නත් කාවණ්තිස්ස රජ්ජුරුවන්ට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම "අභය" කියන ප්‍රාදේශීය නායකයට තමන්ගෙ සහෝදරිය "සෝමා" දේවිය විවාහ කරලා දීලා, "ගිරි රාජ්‍ය"ත් තමන්ගෙ අණසකට යටත් කරනවා. ඊ ළගට කාවණ්තිස්ස රජ්ජුරුවන් හැරුනෙ "සේරු රාජ්‍ය" දිහාවට, සේරු රාජ්‍යයේ පාලන බලය ගන්න. මේකට කාවණ්තිස්ස රජතුමා ආගමික උපක්‍රමයක් යොදනවා.
හාමුදුරු නමක්ව සේරු රාජ්‍යයට යවනවා හොදවැයින් බොරුවක් කියන්න පුරුදු කරලා. මේ හාමුදුරුවො සේරු රාජ්‍යයට ගිහිල්ලා මෙන්න මෙහෙම කියනවා. "අනාගතයේ දවසක උතුම් වූ සිරි ලක්දිව, රෝහණ රාජ්‍යයේ රජකම් කරන කාවණ්තිස්ස නම් රජ කෙනෙක්, සිද්ධාර්ථ ගෞතම බුදු පියාණන් වහන්සේගේ ලළාට ධාතු නිධන් කර, සේරු රාජ්‍යයේ මහා දාගැබක් ඉදි කරන බව, අතීතයේ සිද්ධාර්ථ ගෞතම බුදු පියාණන් වහන්සෙ, උන්වහන්සෙගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලදී". කොහොමද වැඩේ..????

රාජ්‍යයේ චෛත්‍යයක් හදන්න දීලා පැත්තකට වෙනවා. මේත් එක්කම දුටුගැමුණු කුමාරයා ලොකු පෙරහැරකින් ගිහින් ලළාට ධාතුන් නිධන් කරලා "සේරුවාවිල දාගැබ" නිර්මාණය කරන්න පටන් ගන්නවා.
ඉතින් ශිවටත් සිද්ධ වෙනවා මාගමට යටත් වෙන්න. මේ විදිහට මාගම වටේ තිබුණු හැම ප්‍රාදේශීය රාජ්‍යක්ම තමන්ගෙ රාජ්‍යය යටතට අරගෙන ඒ ඒ පාලකයන්ගේ පක්ෂපාතීත්වය ගන්නවා. ඒ වගේම මාගම ශක්තිමත් කරනවා. ඊ ළගට කාවණ්තිස්සගේ අරමුණ වුණේ එළාරගෙ පාලනයෙන් අපේ රට මුදවා ගන්න එකයි. ඒ නිසා කාවණ්තිස්ස, එළාර පාලනයෙන් අපේ රට බේරගන්න ක්‍රියා මාර්ග ගොඩක් ගන්නවා.
පළවෙනි එක සේනා සoවිධානය කිරීම. හැම පවුලකින්ම එක්කෙනෙක් හමුදාවට බැදෙන්න ඕන කියලා අණක් පනවනවා. හමුදා සාමාජිකයන්ට අවශ්‍යය නායකත්වය සහ පුහුණුව ලබා දෙනවා. මේ හමුදාවට දස මහා යෝධයන්ව එකතු කරනවා. අවි ආයුධ නිෂ්පාදනය කරන්න, හැම ගමකම ආයුධ කම්හල් ස්ථාපිත කරනවා. බඩගින්නෙ යුද්ධ කරන්න බැරි නිසා යුද්ධ කාලවල රටවැසියන්ට සහ හමුදාවට ප්‍රයෝජනයට ගන්න ආහාර රැස් කරනවා. සද්ධාතිස්ස කුමාරයාව යවලා දිගාමඩුල්ලෙ කුඹුරු අස්වද්දනවා. රුහුණෙ ඉදලා අනුරාධපුරයට යන්න තියෙන ගමන් මාර්ගවල හමුදාවට ප්‍රයෝජනයට ගන්න ආහාර ගබඩා ඉදි කරනවා. යුද්ධයට ඕන කරන සැලසුම් නිර්මාණය කරනවා. දේශ සීමා ලකුණු කරලා එළාරගේ බල ව්‍යාප්තිය සීමා කරනවා.

එළාරගේ පාලනයෙන් අපේ රට මුදව ගන්න මේ හැම දෙයක්ම සoවිධානය කරලත්, යුද්ධයකට අවශ්‍ය හැම පසුබිමක්ම සoවිධානය කරලත් " එළාර එක්ක යුද්ධ කළේ නැත්තෙ ඇයි..???? " කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන්. අපේ රටේ ඉතිහාසඥයන් මේකට හේතු 3ක් දක්වනවා. පළවෙනි කාරණාව තමයි එළාරගේ ජනප්‍රියත්වය. වoශ කතාවලට අනුව නම් එළාර කියන්නෙ බොහොම කරුණාවන්ත රජ කෙනෙක්. ඒත් තමන්ගෙ
|
රට වගේ 60 ගුණයක් පුoචි රටක් ආක්‍රමණය කරපු ආක්‍රමණිකයෙක්, කරුණාවන්ත කෙනෙක් වෙන්නෙ කොහොමද කියලත් ප්‍රශ්නයක් මතු වෙනවා. කොහොම හරි වoශ කතාවල තියෙන විදිහට නම් එළාර යුක්තිය සහ සාධාරණත්වය අගය කළා. මේ නිසා අපේ රටේ මිනිස්සු අතර එළාර ජනප්‍රිය වෙන්න ගන්නවා. මිනිස්සු ආදාරය කරන්න, පක්ෂපාතීත්වය දක්වන්න පටන් ගන්නවා. එළාර එක්ක යුද්ධ කරලා එළාරව මැරුවොත්, එළාර ලබා ගෙන තිබුණු ජනප්‍රියත්වය නිසා කාවණ්තිස්සට විරුද්ධව ලොකු ජනතා බලවේගයක් ගොඩ නැගෙන්න පුලුවන්. ඒ වගේම එළාර එක්ක යුද්ධ කරනකොට ජනතා සහාය එළාරට ලැබිලා, එළාර ජයග්‍රහනය කරන්නත් ඉඩ තියෙනවා.
දෙවෙනි කාරණාව ඇවිල්ලා වයස් පරතරය. කාවණ්තිස්ස ගොඩක් මහළුයි. එළාර කාවණ්තිස්සට වඩා ගොඩක් බාලයි. කායික හෝ මානසික ශක්තියක් නෑ කියලා කියන්නෙ, මානව ලක්ෂණ අනුව කොහොමත් කාර්යශූර වෙන්න බෑ කියන එකනෙ. ඒ නිසා එළාර එක්ක යුද්ධ කළොත් අනිවාර්යෙන්ම කාවණ්තිස්සට යුද්ධයෙන් පරදින්න වෙනවා.
ඒ වගේම එළාර අපේ රට පාලනය කරන කොට දකුණු ඉන්දියාව සහ උතුරු ඉන්දියාව අපේ රට දිහාවට ඇහැ ගහගෙන හිටියා. බැරිවෙලාවත් එළාර එක්ක යුද්ධ කරන කොට, එළාර ඉන්දියාවේ රාජ්‍යන් වලින් උදව් ඉල්ලුවොත්, අනිවාර්යෙන්ම එහෙන් හමුදාව එවනවා එළාරගේ උදව්වට. ඒක නිසා උතුරු සහ දකුණු ඉන්දීය අධිරාජ්‍යන්, එළාර ගැන හොයල බලන්න බැරි තරමට දුර්වල වෙනකන් කාවණ්තිස්ස බලා ගෙන හිටියා.
දුටුගැමුණු එළාර එක්ක යුද්ධ කරන කොට, එළාරගෙ උදව්වට ඉන්දියාවෙන් හමුදාවක් එවපු බවක් සදහන් වෙනවා. මේක තමයි සැබෑ පාලකයෙක්ට තියෙන්න ඕනම කරන දේ. ඒ වගේම අද අපේ පාලකයන්ට නැති දේ. "දුර දිග සිතා බැලීමේ හැකියාව". බලන්න කාවණ්තිස්ස කොච්චර දුරට මේක ගැන හිතුවද කියලා. හොදට විචාරපූර්වකව කල්පනා කරලා තමයි පාලන කටයුතු කරලා තියෙන්නෙ. ඒත් එළාර එක්ක යුද්ධ නොකළට අපිට කාවණ්තිස්සගේ කාර්යය සාඵල්‍ය කොහොමටවත් අවතක්සේරු කරන්න බෑ.

මොකද මේ කරුණුත් එක්ක බලන කොට දුටුගැමුණු විජයග්‍රහණයේ සැබෑ නියමුවා වෙන්න ඕන කාවණ්තිස්ස රජ්ජුරුවො. මහා වoශය රචනා කරන මහානාම හාමුදුරුවො කාවන්තිස්ස දුර්වල පාලකයෙක් කියලත්, දුටුගැමුණු කුමාරයා කාන්තා වස්ත්‍රයි ආභරණයි යැව්වා කියලත් සදහන් කරලා තියෙනවා. මොකද මහානාම හාමුදුරුවන්ට ලොකු කැසිල්ලක් තිබිලා තියෙනවා දුටුගැමුණු චරිතය ප්‍රධාන තැනකට ගේන්න. මේ නිසා දුටුගැමුණු රජ්ජුරුවන් හා සමාන කාර්යය සාඵල්‍යක් ඉෂ්ට සිද්ධ කරපු රජවරු ගැන ලියවිලා නැති තරම්. ඒ
|
වගේම කාවණ්තිස්ස ගැන දක්වලා තියෙන්නෙත් බොහොම අඩුවෙන්. ඒ නිසා මහානාම හාමුදුරුවො ලොකු වැරැද්දක් කර ගෙන තියෙනවා. අපේ රටේ ඉතිහාසය අදුරු කරලා දාලා. හැබැයි කාවණ්තිස්ස රජතුමා හිටියෙ නැත්නම් දුටුගැමුණු රජ්ජුරුවන්ට පරිච්ඡේද 32න් 11කම පෙනී ඉදලා, මහා වoශයේ වීරයා වෙන්න ලැබෙන එකක් නෑ.
කාවණ්තිස්ස රජ්ජුරුවෝ, එළාර එක්ක යුද්ධ කරන්න සුදුසු කාලය මේක නෙවේ කියලා නිකන් හිටියෙ නෑ. ප්‍රාදේශීය රාජ්‍ය ඈදා ගෙන රුහුණේ බලය වර්ධනය කළා. හමුදා සoවිධානය, ආහාර නිෂ්පාදනය, ආයුධ නිෂ්පාදනය, ආයුධ පුහුණුව ලබා දීම, සැලසුම් සකස් කිරීම, දේශ සීමා ලකුණු කිරීම ...... මේ හැම දෙයක්ම කරලා ලොකු දායකත්වයක් දුන්නා. ඒත් දුටුගැමුණු රජ්ජුරුවන්ට තිබ්බෙ මේ ඔක්කොම ටික ක්‍රියාත්මක කරන්න විතරයි. කාවණ්තිස්ස රජ්ජුරුවො තමයි වයර් ඇදලා, පැනල් දාලා Plug එක හයි කරන්නෙ. දුටුගැමුණු රජ්ජුරුවන්ට එච්චරම මහන්සියක් ගන්න ඕන වුණේ නෑ. දුටුගැමුණුට තිබ්බෙ Switch එක දාන්න විතරයි. මොකද ඔක්කොම දේවල් කිසිම අඩු පාඩුවක් නැතුව කාවණ්තිස්ස රජ්ජුරුවො සoවිධානය කරලා තිබුණා. ඒ නිසා විජයග්‍රහණයට ලොකු සේවාවක් කරපු කාවණ්තිස්ස රජ්ජුරුවන්ව එහෙම අවතක්සේරු කරන එක නුවණට හුරු නෑ. මේ නිසා දුටුගැමුණු විජයග්‍රහණයේ අයිතියෙන් අවම වශයෙන් 60%ක්වත් කාවණ්තිස්ස රජ්ජුරුවන්ට දෙන්න ඕන කියන එක තමයි අපේ මතය.
ඒ කාවණ්තිස්ස රජතුමාගේ දේශපාලනික කාර්යය සාඵල්‍ය. සේරුවාවිල ඉදි කරපු එක හැරුනම තවත් ගොඩක් වෙහෙර විහාර, කාවණ්තිස්ස රජ්ජුරුවෝ හදලා තියෙනවා. සිතුල්පව්ව විහාරය එයින් එකක් විතරයි. මේ පූජා භූමිය මහ රහතන් වහන්සේලා උදෙසා නිර්මාණය කරපු එකක්. වෙල්ගම් වෙහෙර, ජාත පබ්බත වගේ වෙහෙර විහාරත් කාවණ්තිස්ස රජතුමා ඉදි කරනවා. මේ විදිහට වෙහෙර විහාර 64ක් ඉදි කළා කියලා පොත්පත්වල සදහන් වෙනවා. ඒ වගේම කැළණි විහාරය වගේ වෙහෙර විහාරස්ථාන ගණනාවක්ම ප්‍රතිසoස්කරණය කරන්නත් රජතුමා සමත් වෙනවා.

තිස්සමහාරාම විහාරය ඉදි කිරීමේ ගෞරවය හිමි වෙන්නෙත් කාවණ්තිස්ස රජතුමාටයි. සොළොස්මස්ථාන වලින් එකක් වෙන තිස්සමහාරාමයේ චෛත්‍යය ඇතුළේ බුදුන් වහන්සේගේ වම් දළදාවක් නිධන් කරලා තියෙනවා කියලත් කියවෙනවා.
0 comments:
Post a Comment