පෘතුගීසීන්ගේ ආගමනය
6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සෙ එතුමාගේ මුණුබුරු යාපා පටුනේ සපුමල් කුමාරයා, "ජයවීර පරාක්‍රම" නමින් රාජ්‍යත්වයට පත් වෙනවා. ජයවීර පරාක්‍රම රජතුමාගෙන් පස්සෙ රජ වුණු එතුමාගේ පුත්‍රයෙක් වුණු "7 වෙනි පණ්ඩිත පරාක්‍රමබාහු" රජතුමා ඝාතනය කරලා, අම්බුළුගල කුමාරයා "8 වෙනි වීර පරාක්‍රමබාහු" නමින් රාජ්‍යත්වයට පත් වෙනවා. කෝට්ටේ ඉතිහාසයේ 8 වෙනි වීර පරාක්‍රමබාහු යුගය අපිට ගොඩක් වැදගත් වෙනවා. ඒ තමයි පෘතුගීසීන්ගේ පැමිණීම සිද්ධ වුණු යුගය. පෘතුගීසී ආගමනය ගැන සාකච්ඡා කරන්න නම් අපිට දේශ ගවේෂණය, කුරුස යුද්ධ මේ ඔක්කොම පහු කරගෙන රෝමයේ "කොන්ස්තන්තිනෝපල්" නගරයට යන්න වෙනවා..!!!!!
රෝමයේ පිහිටලා තිබුණු මේ කොන්ස්තන්තිනෝපල් නගරය ලෝක ඉතිහාසයේ සුවිශේෂී අග නුවරක් වෙනවා. ලෝකයේ පෙර අපරදෙදිග වෙළදාමේ කේන්ද්‍රස්ථානය තමයි කොන්ස්තන්තිනෝපල් නගරය. පෙරදිග වෙළෙන්දො තමන්ගෙ රටවල්වල තියෙන, අපරදිග රටවල්වල නැති තම තමන්ගේ රටවල්වල නිෂ්පාදනත්, අපරදිග වෙළෙන්දො තමන්ගේ රටවල තියෙන, පෙරදිග රටවල්වල නැති තම තමන්ගේ රටවල්වල නිෂ්පාදනත් අරගෙන එන්නෙ මේ කොන්ස්තන්තිනෝපල් නගරයට. ඊට පස්සෙ පෙරදිග වෙළෙන්දෝ අපරදිග වෙළෙන්දොන්ගෙන් බඩු මිළදී ගන්නවා. අපරදිග වෙළෙන්දෝ පෙරදිග වෙළෙන්දන්ගෙන් බඩු මිළදී ගන්නවා. ඊට පස්සෙ මේ දෙගොල්ලො මිළදී ගත්තුවත් අරගෙන තම තමන්ගෙ මව් රටවල්වලට පිටත් වෙනවා.

කොන්ස්තන්තිනෝපල් නගරයේ පිහිටෙන් පෙරදිග සහ අපරදිග රටවල්වල වෙළදාම් සරු වෙන්න ගත්තා. ආර්ථිකය ශක්තිමත් වෙන්න ගත්තා. මිනිස්සු ස්වයoපෝෂිත ආර්ථික ක්‍රමයට වඩා විශේෂීකරණයක් වුණු ආර්ථික රටාවක් ගැන හිතන්න ගත්තා. මේ නිසා අනිත් රටවල්වල නිෂ්පාදනය කරන්නෙ නැති, තමන්ගෙ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ අතිරික්ත තොග හිටින විදිහට වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරලා, අතිරික්ත ටික විකුණලා, ඒවායෙන් තම තමන්ගේ රටවල්වල නිෂ්පාදනය වෙන්නෙ නැති භාණ්ඩ මිළදී ගත්තා. මේ විදිහට කොන්ස්තන්තිනෝපල්වල වෙළදාම ජයටම කෙරී ගෙන යන කාලෙක, එක පාරටම නගරයට මුස්ලිම් ආක්‍රමණයක් එල්ල වෙනවා. "මුහම්මද් අල් ෆාති" කියලා තුර්කියේ මුස්ලිම් නායකයෙක් 230 000ක මුස්ලිම් හමුදාවක් එක්ක කොන්ස්තන්තිනෝපල් නගරයට ඇතුලු වෙලා ගහන්න ගන්නවා.
මේ නිසා පෙර අපරදිග රටවල්වල වෙළද කටයුතු නතර වෙනවා. මුස්ලිම්වරු කොන්ස්තන්තිනෝපලය විනාශ කරන්න ගන්නවා. අහිoසක මිනිස්සු ලක්ෂ ගාණක් ඝාතනය කරනවා. කොන්ස්තන්තිනෝපල් නගරයේම තමයි "ජෙරුසලම" තිබුණේ. ජෙරුසලම අපරදිග ලෝකයේ ක්‍රිස්තියානි භක්තිකයන්ට වැදගත් වෙන්නෙ, ජේසුස් වහන්සේ උත්පත්තිය ලබපු ප්‍රදේශය නිසා. ඒ නිසා කොන්ස්තන්තිනෝපලය එක්තරා ආකාරයකට එයාලට ශුද්ධ භූමියක් වෙනවා. මේ නිසා කතෝලික භක්තිකයො තමන්ගේ ආගමේ නාමයෙන් මුස්ලිම් ආක්‍රමණයට විරුද්ධව, ජෙරුසලමෙදි යුද්ධ වදිනවා. කතෝලික ආගමේ නාමයෙන් කුරුසයක් පැළදගෙන යුද්ධ කරපු නිසා මේක "කුරුස යුද්ධය" කියලා හදුන්වන්න ගත්තා.
යුද්ධය එන්න එන්නම දරුණු වෙන්න ගත්තා. දෙපැත්තේම ක්‍රිස්තියානි සහ ඉස්ලාම් භක්තිකයෝ දහස් ගණනක් මැරුණා. ඒ වගේම තවත් දහස් ගණනක් තුවාල ලැබුවා. මේ මුස්ලිම් ආක්‍රමණයට එරෙහිව අපරදිග ලෝකයේ පළවෙනි වෙඩි මුර දෙක තුන පත්තු කළේ එන්ගලන්තයයි. මේකට එන්ගලන්තෙන් තමයි ගොඩක්ම හමුදාව සහ ආධාර සැපයීම සිද්ධ කරන්නෙ. ඉතින් කොන්ස්තන්තිනෝපල් නගරය යුද්ධ පිටියක් වෙන්න ගන්නවා. |
කොහොමින් කොහොම හරි යුද්ධයෙන් මුස්ලිම් ආක්‍රමණිකයො ජයග්‍රහණය කරන ලකුණු පහළ වෙන්න ගන්නවා. ක්‍රිස්තියානි හමුදාවේ බලය තාවකාලිකව දුර්වල වෙන්න ගන්නවා. මුස්ලිම්වරු කොන්ස්තන්තිනෝපල්වල බලය අල්ල ගන්නවා. ඒත් යුද්ධය තාමත් යනවා. මේ ව්‍යසනය නිසා පෙරදිග සහ අපරදිග රටවල්වල වෙළදාම හුග කාලයක් තිස්සේ නැවතිලා තිබුණේ. පෙරදිග සහ අපරදිග රටවල වෙළදාම සම්බන්ධ කරපු කොන්ස්තන්තිනෝපලය නැති නිසා මුහුදු මාවත් ඔස්සෙ හරි ගිහින් වෙළද කටයුතු පෙරදිග රටවල් එක්ක අඛන්ඩව කරගෙන යන්න අපරදිග රටවල් පෙළඹෙන්න ගත්තා. මේ නිසා අපරදිග ලෝකය, පෙරදිග ලෝකයට පැමිණෙන්න අලුත් අලුත් මුහුදු මාර්ග හොයන්න ගත්තා. අලුත් අලුත් පෙරදිග ලෝකයේ රටවල් හොයන්න ගත්තා.
හෙන්රි, දෙවෙනි ජෝ(ර්)ජ් වගේ රජවරු දේශ ගවේෂණයට අනුග්‍රහය දක්වන්න පටන් ගන්නවා. නාවික ක්ෂෙත්‍රය දියුණු වෙන්න ගන්නවා. මේ නිසා බර්තොලමි යූ දියෙස්, වස්කෝද ගාමා වගේ දේශ ගවේෂකයන් පෙරදිගට එනවා, අලුත් මුහුදු මාර්ග හරහා.

මෙහෙම අලුත් අලුත් රටවල් හොයා ගෙන ගිහින්, කොන්ස්තන්තිනෝපල් නගරයේ බිද වැටුනු වෙළද කටයුතු ආයිත් පටන් ගන්න අවස්ථාව ලැබෙනවා. අපරදිග වෙළද නැව් පෙරදිග රටවල්වලට ටිකෙන් ටික එන්න ගන්නවා. මේ නිසා ආයිත් මේ රටවල් අතරේ ජාත්‍යන්තර වෙළදාම දියුණු වෙනවා. කොන්ස්තන්තිනෝපල් නගරය අල්ලගෙන ඉන්න මුස්ලිම් අයටත් මේ සිද්ධිය ආරoචි වෙනවා. ඔන්න ඉතින් මුස්ලිම් අයත් පෙරදිග රටවල් එක්ක වෙළදාම් කරන්න හිතාගෙන නැව්වලින් පෙරදිගට එනවා, අලුත් මුහුදු මාර්ග හරහා. කොන්ස්තන්තිනෝපල්වල වෙළදාමට වුණු සන්තෑසිය ආයිත් පාරක් වෙන්න දෙන්න බෑ. එහෙම වුණොත් තවත් පාරක් පෙරදිග සහ අපරදිග වෙළදාම බිද වැටෙනවා. ඒ නිසා මුස්ලිම් අයට පෙරදිගට ඇතුලු වෙන එක, අපරදිග රටවල් වලින් තහනම් කරනවා.
මේ නිසා බටහිර රටවල්, පෙරදිග රටවල් ළග අතරින් පතර යුද්ධ නැව් නවත්තනවා මුස්ලිම් වෙළද නැව් අල්ලන්න. ඉන්දියාවේ පෘතුගීසී ප්‍රතිරාජයා වුණු "ෆ්‍රැන්සිස්කෝද අල්මේදා"ගේ පුත්‍රයා වුණු "ලොරෙන්සෝද අල්මේදා"ගේ නායකත්වය යටතෙත් යුද්ධ නෞකාවක් ඉන්දියාව ළග මුහුදෙ නැoගුරම් දාලා තිබුණා. මේ විදිහට නැoගුරම් දාගෙන ඉන්න කොට නැවේ Redar එකට අහු වෙන්න ගන්නවා මුස්ලිම් වෙළද නැවක්. ඉතින් ලොරෙන්සෝද අල්මේදාගේ නායකත්වයෙන් යුක්ත මේ පෘතුගීසී යුද්ධ නෞකාව, මේ මුස්ලිම් වෙළද නැව පස්සෙන් පන්න ගෙන යන්න ගන්නවා. ඔහොම පන්න ගෙන යන අතරේ මේ යුද්ධ නෞකාවේ Engine එක වැඩ කරන්නෙ නැතුව යනවා. ඉතින් දවස් ගාණක් නැව ආතක් පාතක් නැතුව මුහුදෙ පාවෙවී තියෙන කොට ලොකු කුණාටුවකට අහු වෙලා, කරුමෙට වගේ ලoකාව දිහාවට පාවෙලා එනවා.

මේ නැව කෙලින්ම පාවෙලා එන්නෙ අපේ රටේ ගාල්ල කොටුවට. ඉතින් ගාල්ල කොටුවෙන් කැඩිලා ගියපු නැව හදාගත්තු ලොරෙන්සෝද අල්මේදා ආයිත් ආපු දීපoකරේකට තොලොoචි වෙලා යන්නෙ නැතුව, නැවේ කට්ටියත් එක්ක අපේ රට වටේ පොඩි Tour එකක් යනවා. මෙහෙම යන අතරේ අල්මේදා දකිනවා පොඩි Fun එකක් ගන්න හොද Spot එකක්. ඉතින් නැව මුහුද මැද්දේ නැoගුරම් දාලා, ලොරෙන්සෝද අල්මේදයි තවත් කට්ටියකුයි බෝට්ටුවකින් එනවා වෙරළට. මේ තමයි කොළඹ ප්‍රදේශය.
" මහ රජතුමනි බටහිර වෙරළට කවුදෝ අමුතු ජාතියක මනුස්ස කොට්ඨාසයක් ගොඩ බැහැලා. සුදුම සුදුයි. අගනා රූපශ්‍රීයකුත් තියෙනවා. යකඩ හැට්ට ඇදගෙන, යකඩ තොප්පි දාගෙන කුඩු ගල් වගයක් ක කා රතුම රතු ලේ බොනවා. උන්ගෙ කාල තුවක්කුවල සද්දෙට හෙන හඩත් පරාදයි. උන්ගේ තුවක්කු වලින් මහා කළු ගල් හිටන් කුඩු කරන්න පුලුවන්"
මේ 1505 අවුරුද්දෙ නොවැම්බර් 15 වෙනිදා. මේ වෙන කොට අපේ රටේ ප්‍රධාන රාජධානිය වුණු කෝට්ටේ රාජධානිය හැරුණාම, තවත් රාජධානි 2ක් තිබුණා. එකක් මහ නුවර රාජධානිය. අනිත් එක යාපනය රාජධානිය. සේනාසම්මත වික්‍රමබාහු සහ ආර්යය චක්‍රවරිතී පරපුරට අයිති පරරාජසේකරම් පිළිවෙලින් මේ රාජධානි 2 පාලනය කළා. මේ අවධිය වෙන කොට 8 වෙනි වීර පරාක්‍රමබාහු රජතුමා කෝට්ටේ රජ්ජුරුවො කියලා හැදින්නුවට, ඉතිහාසඥයන්ගේ මතය අනුව නම් 8 වෙනි වීර පරාක්‍රමබාහු රජතුමා ඉදලා තියෙන්නෙ නාමික රජ කෙනෙක් විදිහටයි. එතුමා ගොඩක් වයෝ වෘද්ධ වෙලා හිටිය නිසා කෝට්ටේ පාලන කටයුතු කර ගෙන ගිහින් තියෙන්නෙ එතුමාගේ දෙවෙනි පුත්‍රයා වුණු "9 වෙනි ධර්ම පරාක්‍රමබාහු" රජතුමා.
ඉතින් 8 වෙනි වීර පරාක්‍රමබාහු රජතුමාට හිතෙනවා මේ ගැන හොයලා බලන්න. හමුදා නිළධාරියෙක් යවලා මේ අයගේ විස්තර එහෙම හොයලා බලලා, කණ්ඩායමක් පිටත් කරලා අරිනවා මේ අයව රජ මාළිගාවට එක්කන් එන්න කියලා. ඉතින් මේ අය මුහුදු වෙරළට ගිහින් ලෝරෙන්සෝද අල්මේදාව මුණ ගැහිලා, රජ මාළිගාවට එන්න කියලා ආරාධනාවක් කරනවා. ඉතින් ලොරෙන්සෝගෙ නියෝජිතයො වගයක්, රජ මාළිගාවෙන් ආපු උදවිය එක්ක මාළිගාවට එනවා. ලොරෙන්සෝ එන්නෙ නෑ. රජ්ජුරුවන්ට ඕනකම තිබ්බා කොළඹ ඉදන් කෝට්ටේ මාළිගාව තියෙන්නෙ හුගක් දුරක කියලා පෙන්නන්න. ඉතින් රජ්ජුරුවෝ මෙ අයව දුර පාරවල් වලින් මාළිගාවට එක්කන් එන්න කියලා, මාළිගාවෙන් ගියපු නියෝජිතයන්ට උපදෙස් දීලා තිබුණා. ඉතින් මේ අය පෘතුගීසීන්ව කෝට්ටෙට එක්කන් යන්නෙ හෙන වටේකින්. පෘතුගීසී අයත් රජ්ජුරුවො හිතන තරම් මෝඩ ජාතියක් වුණේ නෑ.
මෙයාලා වැඩක් Set කරලා තිබුණා විනාඩි දහයෙන් දහයට මුහුදෙ නැoගුරම් දාලා තියෙන නැවෙන් කාල තුවක්කු පත්තු කරන්න. ඉතින් මේ අය මුහුදු වෙරළෙ ඉදන් නා නා ප්‍රකාර පාරවල් වලින් අපේ රට අභ්‍යන්තරයට ගමන් කරනවා. පිටත් වෙනකොට ලොකු කාල තුවක්කු ශබ්දයක් ඇහෙනවා. තව ටිකක් දුර යන කොට ටිකක් ලොකු කාල තුවක්කු ශබ්දයක් ඇහෙනවා. තව ටිකක් යන කොට සාමාන්‍ය කාල තුවක්කු ශබ්දයක් යනවා. මෙන්න මෙහෙම රට ඇතුළට යන කොට මේ ශබ්දය ටිකෙන් ටික අඩු වෙලා අඩු වෙලා ගිහින්, ශබ්දය ඇහෙන්නෙම නැති තරම් දුරකට මේ ගොල්ලො එනවා. ඉතින් තවත් දුර මේ ගොල්ලො යන කොට එක පාරටම ලොකු කාලතුවක්කු ශබ්දයක් ඇහෙන්න ගන්නවා. ඉතින් පෘතුගීසීන් දැන ගන්නවා රජ්ජුරුවො අපිව ගොනාට අන්දන්න හදන්නෙ, කෝට්ටේ මාළිගාව තියෙන්නේ අපි ගොඩ බැහැපු ප්‍රදේශය කිට්ටුවමයි කියලා. මෙන්න මේ කතාවෙන් තමයි ඔය "පරoගියා කෝට්ටේ ගියා වගේ" කියන ප්‍රස්ථා පිරුළ නිර්මාණය වෙන්නෙ. කොහොමින් කොහොම හරි අන්තිමේදි මේගොල්ලො කෝට්ටේ මාළිගාවට එනවා.

8 වෙනි වීර පරාක්‍රමබාහු රජතුමා මොකුත් හොයන්නෙ බලන්නෙ නැතුව, පෘතුගීසීන්ව මාළිගාව ඇතුළට ගන්නවා. ඉතින් රජතුමාත්, පෘතුගීසී නියෝජිතයෝත් තම තමන්ගේ වත් ගොත් ගැන හුග වේලාවක් කතා කර කර ඉදලා ගිවිසුමකට එළඹෙනවා. රජතුමා කෝට්ටේ රාජධානියේ ආරක්ෂාවට පෘතුගීසී හමුදාවේ රෙජිමේන්තුවක් නවත්ත ගන්නවා. ඒ වෙනුවෙන් රජ්ජුරුවෝ අවුරුද්දකට කුරුදු බහර් 400කුත්, කෝට්ටේ රාජධානියේ වෙළද කටයුතු කර ගෙන යන්න විශේෂ අවසරයකුත්, පෘතුගීසීන්ගේ වෙළද ද්‍රව්‍ය තැන්පත් කරන්න ගබඩාවක් හදා ගන්න ඉඩම් කෑල්ලකුත් ලබා දෙන්න පොරොන්දු වෙනවා.
ඒත් මේ වගේ විශාල ආරක්ෂාවක් ගන්න තරම් 8 වෙනි වීර පරාක්‍රමබාහු රජතුමාට කොහෙන්වත් තර්ජන ගර්ජන තිබ්බ බවක් සදහන් වෙන්නෙ නෑ. එහෙනම් අනිවාර්යෙන්ම පෘතුගීසීන් එන කොට කෝට්ටේ පාලකයා වෙලා ඉදලා තියෙන්නෙ 9 වෙනි ධර්ම පරාක්‍රමබාහු රජතුමා වෙන්න ඕන. මොකද 8 වෙනි වීර පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සෙ නීත්‍යානුකූලව රජකම හිමි වෙන්න ඕන 9 වෙනි ධර්ම පරාක්‍රමබාහු රජතුමාට වුණත්, එතුමාගේම සහෝදරයෙක් වුණු 6 වෙනි විජයබාහු කුමාරයා මේකට විරුද්ධවයි හිටියෙ.
ඉතින් පොරොන්දු ප්‍රකාරව ගිවිසුමට අනුව දෙපැත්තෙම අය ඒ ඒ විදිහට තම තමන්ගෙ කටයුතු ටික ඉෂ්ඨ සිද්ධ කළා. මේ තමයි පෘතුගීසීන් සහ කෝට්ටේ රාජධානිය අතර ඇති වුණු පළවෙනි සම්බන්ධතාව. ඒත් රජතුමා දැනන් හිටියෙ නෑ පෘතුගීසීන්ගෙ යටි අරමුණ ගැන. අපේ රටට අහම්බෙන් ආවත්, එයාලට අපේ රටේ වෙළදාම අල්ල ගන්න ඕනකම තිබුණා කියලා ගිවිසුමෙන් අපිට පේනවා. ඒත් එයාලගෙ යටි අරමුණ, වෙළදාමටත් වඩා එහා ගිය එකක්. ඒ තමයි අපේ රට යටත් කර ගැනීම. එතකොට අපේ රටේ වෙළද බලය එයාලට අයිති වෙනවා. ලොරෙන්සෝද අල්මේදා හොර රහසෙම ඉන්දියාවේ පෘතුගීසි ප්‍රතිරාජයා වුණු තමන්ගේ පියාට පණිවිඩයක් යවනවා, "මෙහෙම සිද්ධියක් වෙලා ලoකාවට ආවා. දැන් වෙළද කටයුතු තමන්ගේ යටතට ගනිමින් ඉන්නවා" කියලා. ඒත් ඉන්දියාවෙ පෘතුගීසි ප්‍රතිරාජයා මේ පණිවිඩය, පෘතුගාලයේ මහ රජ්ජුරුවන්ට යවන්නෙ ලoකාව යටත් කර ගත්තා කියලා. ඉතින් මේක අහපු රජ්ජුරුවො ගොඩක් සන්තෝස වෙනවා. මොකද කොන්ස්තන්තිනෝපල් නගරයේ වෙළද කටයුතු නැවතිලා තියෙන අවස්ථාවක, ලoකාව වගේ වෙළදාම අතින් ශක්තිමත් රටක බලය පිහිටුවන්න ලැබුණු එක ගැන. ඊටත් වඩා සන්තෝස වුණේ කාලයක් තිස්සේ තිබුණු බලාපොරොත්තුවක් මල්ඵල ගැන්වුණු එකට. ඒ කියන්නේ ලoකාව යටත් කර ගැනීම. රජ්ජුරුවෝ මේක පාප් වහන්සේටත් දන්වනවා. එහෙනම් පෘතුගීසීන් අපේ රටට අහම්බෙන් ආවා කියලා කිව්වට, ඒ ඇවිත් තියෙන්නෙ කෙලින්ම අපේ රට යටත් කර ගන්නවත් ද..????

ඉතින් මෙන්න මේ විදිහට "ස්වර්ණ පුස්තක සම්මානයක්" දෙන්න වටින ලස්සන සුරoගනා කතාවක් පෘතුගීසීන් එයාලගෙ පොත්වල සටහන් කරනවා. හරියටම කියනව නම් ඇත්ත ඉතිහාසය එයාලට ඕන ඕන විදිහට වෙනස් කරලා, ප්‍රබන්ධයක් වගේ මොකක්ද උලව්වක්. මේ කරුණු ටිකම අස්සක් මුල්ලක් නෑර අරගෙන "රාජාවලිය" ලියපු කතුවරයත් ඒ ටික රාජාවලියෙ ලියනවා. ඉතින් ගොඩක් පෘතුගීසි වාර්තාවල සහ රාජාවලියෙ තියෙන්නෙ එකම කරුණු ටික. ඒත් මේ තමයි අපේ තාත්තලා, සීයලා කතා කරපු සාම්ප්‍රදායික ඉතිහාසය. ඇත්ත ඉතිහාසය යටපත් වෙලා ගිහින්. ඉතින් ඇත්ත ඉතිහාසය ගොඩ අරගෙන පෂ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න දැන් කාලය හරි.
ඒ වාර්තාවල "මහ රජතුමනි බටහිර වෙරළට කවුදෝ අමුතු ජාතියක මනුස්ස කොට්ඨාසයක් ගොඩ බැහැලා....." මේ විදිහට අපේ මිනිස්සු කියාපු විදිහට දාලා තියෙන්නෙ අපේ මිනිස්සු මහ ගොඩේ ජාතියක් කියලා පෙන්නන්න. අපේ මිනිස්සු පෘතුගීසීන්ව දැකලා අන්ද මන්ද වුණා කියලා පෙන්නන්න. පෘතුගීසීන් අපේ මිනිස්සුන්ට වඩා උසස් ජාතියක් කියලා පෙන්නන්න.

ඒත් පැත්ත ගියත් ඇත්ත කතා කරන මිනිස්සුත් මේ ලෝකයේ ඉන්නවා කියලා මතක තියා ගන්න ඕන. පෘතුගීසීන් අපේ රටට ගොඩ බැසීමේ ඉදන්... මේ තියෙන ඔක්කොම කරුණු කාරණා බොරුවක් කියලා සමකාලීන පෘතුගීසී ග්‍රන්ථ "කිහිපයක" සටහන් වෙලා තියෙනවා. ඉතින් අපිට ඒ පොත්වල තියෙන එව්වා පිළිගන්න පුළුවන්. මොකද බොරු කියලා, තමන්ගෙම රටේ ගරුත්වය නැති කර ගන්නෙ මොන මිනිහද..??? ඒ පොත්වල තියෙන්නෙ නම් මේ සාම්ප්‍රදායික කතාවට වඩා ගොඩක්ම වෙනස් කතාවක්. අර සාම්ප්‍රදායික කතාව පෘතුගීසීන් ගොතපු බොරුවක් කියලා අද ඉතිහාසඥයන් හිටන් පිළි අරගෙන තියෙනවා.
"අපිට ආදර්ශයක් වන සෙයිලාඕ වැසියන්ගේ සදාචාර ගති ගුණ අප අගය කළ යුතුය. සොරකම එහි නැත. ඔවුහු කිසි දිනෙක තම ගෙවල දොර අගුල් නොදමති"ක්වේරෝස් පියතුමා, ලoකා දිග් විජය හා ධර්ම විජය (Conqusta Temporal and Espiritual de Ceilao) "ලoකා රාජ්‍යය ධනවත්ය. එහි කුරුදු ලොව හොදම ඒවාය. රතු, නිල්, පුෂ්පරාග, වෛරෝඩි ආදී මැණික් බහුලය. එහි නැත්තේ දියමන්ති පමණි. මේ දිවයින මිහිපිට පාරාදීසයක් යැයි කී අය එසේ කියා ඇත්තේ ඒසා කුඩා රටක් එතරම් ධන සම්පත්වලින් පිරී ඇති නිසා විය යුතුය"පෘතුගීසී සෙබල ජුවාම් රුබේරු, හෙළදිව ඓතිහාසික ඛේදවාචකය (Fatalidade Historica de Iiha de Ceilao) මේ පොත්වල අපේ රට ගැන ව්‍යාජයෙන් තොර වූ තොරතුරු තියෙනවා. ඒ වගේම පෘතුගීසීන් අපේ මිනිස්සුන්ට සැළකුවේ කොච්චර කෲර විදිහටද කියලත් ඒවායේ සදහන් වෙනවා. |
මේ වගේ සත්‍ය ඉතිහාසය ඇතුළත් කරලා තියෙන පෘතුගීසී මූලාශ්‍රවල නම් පෘතුගීසීන්ගේ පැමිණීම ගැන සදහන් කරලා තියෙන්නෙ මෙහෙමයි.
ගාල්ලෙ වරායට අහම්බෙන් එන ලොරෙන්සෝද අල්මේදාට අපේ රටේ සිoහල රජ්ජුරුවොන්ව මුණ ගැහෙන්න හිතුණා. ඉතින් පෘතුගීසී භාෂාව දැනගෙන හිටපු මුස්ලිම් වෙළෙන්දන් කිහිපදෙනෙකුගේ මග පෙන්වීම අනුව "පයෝද සූසා"ගේ නායකත්වයෙන් යුක්ත පෘතුගීසී දූත පිරිසක් රජ වාසලට පිටත් කරනවා. මේ අය හුග දුරක් ඇවිදගෙන මාළිගාවට ගියාම රජ්ජුරුවොන්ව මුණ ගැහෙනවා. රජ්ජුරුවො එක්ක මිත්‍ර සම්බන්ධතා ඇති කර ගන්නත්, වෙළද කටයුතු සිද්ධ කරන්නත් මෙහෙ ආවා කිව්වම, රජ්ජුරුවො සන්තෝස වෙලා කුරුදු වෙළදාමේ යෙදෙන්න අවසරයකුත්, කුරුදු ටිකකුත් දීලා තියෙනවා. ඒත් රජ්ජුරුවො මෙයාලා එක්ක එච්චර කතා කරන්න කැමැත්තක් දක්වලා නෑ. ඒ නිසා දූත පිරිස ආයිත් ගාල්ලට පිටත් කරලා එවලා තියෙනවා. ඉතින් ලොරෙන්සෝද අල්මේදාට සැකයක් ඇති වෙනවා මුස්ලිම් අය එයාලට පෙන්නුවේ ඇත්තම ඇත්ත රජ්ජුරුවොන්ද, නැත්නම් ගාල්ල ප්‍රදේශයේ නායකයෙක්ද කියලා. මේක මුස්ලිම් අයගේ උගුලක් කියලා දැන ගත්තු අල්මේදා ගාල්ල වරායෙන් කුරුදු ටිකකුත් මිළදී අරගෙන, මේ ගමන සිහි වෙන්න පෘතුගීසී ලාoඡනයක් සහිත ස්මාරකයකුත් නිර්මාණය කරලා, "කොචින්" බලා යාත්‍රා කරනවා.
එහෙනම් ඒ විස්තරයට අනුව රාජාවලියෙත්, සමහරක් පෘතුගීසී මූලාශ්‍රවල තියෙන මෙන්න මේ කරුණු අසත්‍ය තොරතුරු විදිහට හoවඩු ගහලා අපිට අහක් කරන්න වෙනවා.
* පෘතුගීසීන් ගාලු වරායේ සිට කොළඹට පැමිණීම
* රජතුමා චරපුරුෂයන් ලවා පෘතුගීසීන්ගේ ශක්තිය පිළිබදව සොයා බැලීම
* කෝට්ටේ රජ වාසලට ගිය දූත පිරිස
* වාර්ෂිකව කුරුදු බහර් 400ක් ගෙවීමට රජු පොරොන්දු වීම
* ටික දිනකින් රජු ඇතුන් දෙදෙනෙකුත් ලබා දීමට පොරොන්දු වීම
* අල්මේදා කොළඹ නගරයේ පෘතුගීසි බලකොටුවක් ඉදි කිරීම
මේ කරුණු මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහත්මයත් ඔප්පු කළා. ඉතින් තවත් මොන කතාද..??? ඒ කොහොම වුණත් පෘතුගීසීන්ගේ වාර්තා වලට අනුව නම් පෘතුගීසීන් අපේ රටට අහම්බෙන් ආවත්, එයාලා අපේ රටට අහම්බෙන් හරි ආපු එක එයාලා ලබපු ලොකු ජයග්‍රහණයක්.
8 වෙනි වීර පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සෙ රජ වුණු ඔහුගේ පුත්‍රයෙක් වුණු 9 වෙනි ධර්ම පරාක්‍රමබාහු රජතුමාට, තමන්ගේම සහෝදරයෙක් වුණු 6 වෙනි විජයබාහු කුමාරයගෙන් තර්ජන එල්ල වෙන්න ගන්නවා. සාම්ප්‍රදායික කතාවට අනුව නම් රජතුමා අපේ රටට ආපු පෘතුගීසීන්ගෙන් උදව් ඉල්ලනවා. පළවෙනි වතාවට අපේ රටේ පාලකයෙක් පෘතුගීසීන්ගෙන් ආධාර ලබා ගන්න පළවෙනි අවස්ථාවයි මේ. ඉතින් 6 වෙනි විජයබාහු කුමාරයා පෘතුගීසීන්ගේ සතුරන් වුණු කැලිකට් සැමොරීන්ගෙන් යුද්ධ ආධාර ඉල්ලනවා. ඊට පස්සේ රජකම ගන්න 6 වෙනි විජයබාහු කුමාරයා සටන් කරන්න ගන්නවා. කැලිකට් සැමොරින්ගේ මුස්ලිම් හමුදාව පස් වතාවක් අපේ රටට එනවා, විජයබාහු කුමාරයගෙ උදව්වට. රජකම ගන්න වගේම විජයබාහු කුමාරයා පෘතුගීසී විරෝධී සටනකත් යෙදෙනවා. මාස 6ක් කොළඹ කොටුවත් වටලනවා. සටනේ අන්තිම ප්‍රතිඵලය විදිහට 9 වෙනි ධර්ම පරාක්‍රමබාහු රජතුමාව ඝාතනය කරලා විජයබාහු කුමාරයා, 6 වෙනි විජයබාහු නමින් රාජ්‍යත්වයට පත් වෙනවා...

0 comments:
Post a Comment